Inverter AC - 12000 BTU Recommendation

$onny

Well-known member
  • May 21, 2012
    3,324
    4,116
    113










    මචන්ලා bedroom එකට AC එකක් ගන්න බැලුවේ. මේවගෙන් මොනවද හොද? Midea ගන්නවා නම් Extreme ගන්න ඒක worthda ?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    971
    351
    63










    මචන්ලා bedroom එකට AC එකක් ගන්න බැලුවේ. මේවගෙන් මොනවද හොද? Midea ගන්නවා නම් Extreme ගන්න ඒක worthda ?

    මේ වහින කාලෙ මොන ඒසීද බං ලයිට් බිල දැක්කම නිකන්ම සීතල වෙයි 😂
     
    • Haha
    Reactions: $onny