Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Inverter AC Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AC එක ගැන විස්තර

Panasonic Inverter Aero Series

දම්රෝ එකෙන් ගත්තේ එළකිරියේ හුගක් අය recommend කරපු නිසා. ඒ නිසාම තමා panasonic ගත්තෙත්. දම්රෝ එකේ technician ල කියන්නෙත් Panasonic එකකට යන්න කියල.

Rs 132000/= වගේ උනා. (10000 BTU )

මේ මාසේ තමා 1 st service එක කලේ.

දම්රෝ site ලින්ක් : http://damro.lk/product/inverter-aero-series/

(Air Conditioner – 10000BTU)

මොකක් ද ගැලපෙන ac එක ?

ගොඩ වෙලාවක් එක දිගටම දාල තියනවා නම් Inverter එකකට යන්න.

රූම් එකේ size එකට ගැලපෙන එකක් අනිවාර්යෙන්ම ගන්න.. (දම්රෝ එකෙන් ගන්න එයාල ඇවිත් බලල recommend කරනවා ගැලපෙන BTU size එක. එකට Rs 500 ගන්නේ.. එකත් පස්සේ ac ගන්න කොට අඩු කරනවා. )

AC එක පාවිච්චි කරපු කාලය

මම නම් මාසෙම දාල තියන්නේ.. අකුණු ගහන කොට off කරලා plug වලින් ගලවනවා. රූම් එක දවස් 4-6 කට පාරක් වගේ vacuum කරනවා ඒ ටිකේ off කරනවා.. ලගකට එලියට ගියොත් පැය 2-3 කට එත් off කරන නෑ.. වරුවක් ම වගේ එලියට ගියොත් ඔෆ් කරනවා.. අනික් හැම වෙලේම දාල රෑ එලි වෙනකන්ම..

Day time : 26 - 27 C වගේ තම දාල තියන්නේ.. මගේ රූම් එක පොඩි (11.5 x 9 feet) හොදට ඇතුලේ cool එක තියනවා.. කාමරේ ලි දොරක් දාල තියෙන්නේ. ෆුල් සීල් ම කියල නම් හිතෙන නෑ..

Night Time : 27 C නොර්මල් cool එකක් තියනවා දවල් ට වගේ දැනෙන්නේ නෑ එළියත් රෑට රස්ස්නේ අඩු හින්ද වෙන්න ඇති.

මේක තම කට්ටියට දැන ගන්නම ඕනි දේ බිල් එක (මට තිබුන ලොකුම ප්රශ්නේ) ?

කලින් අපේ ගෙදරටම rs. 800 වගේ තමා බිල් එක අවේ. දැන් නම් rs 3000 කට කිට්ටු වෙන්න එනවා.. හිතුවට වඩා අඩුයි කරන පාවිච්චියත් එක්ක.

Panasonic Inverter ගත්තු එක ගැන සතුටු වෙනවා.. ගන්න කොට දම්රෝ එකෙන් ම කිව්වා ගැන වැඩි උනාට ඔයාට ලයිට් බිල් එකෙන් එක cover කර ගන්න පුළුවන් කියල තව කිව්වා අනික් ac වලට වඩා ඇගටත් හොදයි සද්දෙත් අඩුයි කියල. (දම්රෝ innovex ac වලට වඩා)

දම්රෝ එකේ service, customer support නම් පට්ට..

එළකිරියේ මේ ත්රෙඩ් බලල තම මම idea එකක් ගත්තේ ගත්තේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1860937&highlight=Panasonic

http://www.elakiri.com/forum/showthread.php?t=1932256&highlight=Panasonic

[QUOTE="Ramith_SL, post: 25363835, member: 562539"] [SIZE="6"][B]AC එක ගැන විස්තර [/B][/SIZE] [SIZE="5"][B]Panasonic Inverter Aero Series[/B][/SIZE] [SIZE="5"]දම්රෝ එකෙන් ගත්තේ එළකිරියේ හුගක් අය recommend කරපු නිසා. ඒ නිසාම තමා panasonic ගත්තෙත්. දම්රෝ එකේ technician ල කියන්නෙත් Panasonic එකකට යන්න කියල. Rs 132000/= වගේ උනා. (10000 BTU ) මේ මාසේ තමා 1 st service එක කලේ.[/SIZE] [SIZE="4"]දම්රෝ site ලින්ක් : [url]http://damro.lk/product/inverter-aero-series/[/url][/SIZE] [CENTER](Air Conditioner – 10000BTU) [IMG]http://damro.lk/wp-content/uploads/2020/01/CS-S10TKH-%E2%80%93-CU-S10TKH-N7.jpg[/IMG][/CENTER] [SIZE="6"]මොකක් ද ගැලපෙන ac එක ? [/SIZE] [SIZE="3"]ගොඩ වෙලාවක් එක දිගටම දාල තියනවා නම් Inverter එකකට යන්න. රූම් එකේ size එකට ගැලපෙන එකක් අනිවාර්යෙන්ම ගන්න.. (දම්රෝ එකෙන් ගන්න එයාල ඇවිත් බලල recommend කරනවා ගැලපෙන BTU size එක. එකට Rs 500 ගන්නේ.. එකත් පස්සේ ac ගන්න කොට අඩු කරනවා. )[/SIZE] [COLOR="Black"][SIZE="6"]AC එක පාවිච්චි කරපු කාලය [/SIZE][/COLOR] [SIZE="3"]මම නම් මාසෙම දාල තියන්නේ.. අකුණු ගහන කොට off කරලා plug වලින් ගලවනවා. රූම් එක දවස් 4-6 කට පාරක් වගේ vacuum කරනවා ඒ ටිකේ off කරනවා.. ලගකට එලියට ගියොත් පැය 2-3 කට එත් off කරන නෑ.. වරුවක් ම වගේ එලියට ගියොත් ඔෆ් කරනවා.. අනික් හැම වෙලේම දාල රෑ එලි වෙනකන්ම.. Day time : 26 - 27 C වගේ තම දාල තියන්නේ.. මගේ රූම් එක පොඩි (11.5 x 9 feet) හොදට ඇතුලේ cool එක තියනවා.. කාමරේ ලි දොරක් දාල තියෙන්නේ. ෆුල් සීල් ම කියල නම් හිතෙන නෑ.. Night Time : 27 C නොර්මල් cool එකක් තියනවා දවල් ට වගේ දැනෙන්නේ නෑ එළියත් රෑට රස්ස්නේ අඩු හින්ද වෙන්න ඇති. [/SIZE] [SIZE="6"]මේක තම කට්ටියට දැන ගන්නම ඕනි දේ බිල් එක (මට තිබුන ලොකුම ප්රශ්නේ) ?[/SIZE] [SIZE="4"][COLOR="Green"][SIZE="5"]කලින් අපේ ගෙදරටම rs. 800 වගේ තමා බිල් එක අවේ. දැන් නම් rs 3000 කට කිට්ටු වෙන්න එනවා[/SIZE][/COLOR].. හිතුවට වඩා අඩුයි කරන පාවිච්චියත් එක්ක. Panasonic Inverter ගත්තු එක ගැන සතුටු වෙනවා.. ගන්න කොට දම්රෝ එකෙන් ම කිව්වා ගැන වැඩි උනාට ඔයාට ලයිට් බිල් එකෙන් එක cover කර ගන්න පුළුවන් කියල තව කිව්වා අනික් ac වලට වඩා ඇගටත් හොදයි සද්දෙත් අඩුයි කියල. (දම්රෝ innovex ac වලට වඩා) [/SIZE] [SIZE="7"]දම්රෝ එකේ service, customer support නම් පට්ට..[/SIZE] එළකිරියේ මේ ත්රෙඩ් බලල තම මම idea එකක් ගත්තේ ගත්තේ. [LIST] [*][url]http://www.elakiri.com/forum/showthread.php?t=1860937&highlight=Panasonic[/url] [*][url]http://www.elakiri.com/forum/showthread.php?t=1932256&highlight=Panasonic[/url] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom