AC එක ගැන විස්තර
Panasonic Inverter Aero Series
දම්රෝ එකෙන් ගත්තේ එළකිරියේ හුගක් අය recommend කරපු නිසා. ඒ නිසාම තමා panasonic ගත්තෙත්. දම්රෝ එකේ technician ල කියන්නෙත් Panasonic එකකට යන්න කියල.
Rs 132000/= වගේ උනා. (10000 BTU )
මේ මාසේ තමා 1 st service එක කලේ.
දම්රෝ site ලින්ක් : http://damro.lk/product/inverter-aero-series/
මොකක් ද ගැලපෙන ac එක ?
ගොඩ වෙලාවක් එක දිගටම දාල තියනවා නම් Inverter එකකට යන්න.
රූම් එකේ size එකට ගැලපෙන එකක් අනිවාර්යෙන්ම ගන්න.. (දම්රෝ එකෙන් ගන්න එයාල ඇවිත් බලල recommend කරනවා ගැලපෙන BTU size එක. එකට Rs 500 ගන්නේ.. එකත් පස්සේ ac ගන්න කොට අඩු කරනවා. )
AC එක පාවිච්චි කරපු කාලය
මම නම් මාසෙම දාල තියන්නේ.. අකුණු ගහන කොට off කරලා plug වලින් ගලවනවා. රූම් එක දවස් 4-6 කට පාරක් වගේ vacuum කරනවා ඒ ටිකේ off කරනවා.. ලගකට එලියට ගියොත් පැය 2-3 කට එත් off කරන නෑ.. වරුවක් ම වගේ එලියට ගියොත් ඔෆ් කරනවා.. අනික් හැම වෙලේම දාල රෑ එලි වෙනකන්ම..
Day time : 26 - 27 C වගේ තම දාල තියන්නේ.. මගේ රූම් එක පොඩි (11.5 x 9 feet) හොදට ඇතුලේ cool එක තියනවා.. කාමරේ ලි දොරක් දාල තියෙන්නේ. ෆුල් සීල් ම කියල නම් හිතෙන නෑ..
Night Time : 27 C නොර්මල් cool එකක් තියනවා දවල් ට වගේ දැනෙන්නේ නෑ එළියත් රෑට රස්ස්නේ අඩු හින්ද වෙන්න ඇති.
මේක තම කට්ටියට දැන ගන්නම ඕනි දේ බිල් එක (මට තිබුන ලොකුම ප්‍රශ්නේ) ?
කලින් අපේ ගෙදරටම rs. 800 වගේ තමා බිල් එක අවේ. දැන් නම් rs 3000 කට කිට්ටු වෙන්න එනවා.. හිතුවට වඩා අඩුයි කරන පාවිච්චියත් එක්ක.
Panasonic Inverter ගත්තු එක ගැන සතුටු වෙනවා.. ගන්න කොට දම්රෝ එකෙන් ම කිව්වා ගැන වැඩි උනාට ඔයාට ලයිට් බිල් එකෙන් එක cover කර ගන්න පුළුවන් කියල තව කිව්වා අනික් ac වලට වඩා ඇගටත් හොදයි සද්දෙත් අඩුයි කියල. (දම්රෝ innovex ac වලට වඩා)
දම්රෝ එකේ service, customer support නම් පට්ට..
එළකිරියේ මේ ත්‍රෙඩ් බලල තම මම idea එකක් ගත්තේ ගත්තේ.

(Air Conditioner – 10000BTU)

Last edited:

gedarak neweida? wadiya electric badu nadda? unit 80-85 witarane 800 bila kiyanne. 3000 kiyanne unit 150 wage. e kiyanne unit 70 wage yanne neda maseta?