Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Inverter AC Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉලෙක්ට්‍රික් සීන් ගැන නම් ලොකුවටම දන්නෙ නෑ බං. කොහොමහරි ඔය වොට් ගණං ගහල තියෙන්නෙ ඒක පාවිච්චි කරන උපරිම ගාන වෙන්න ඕන. තාර්කිකව තව ටිකක් පැහැදිලි කරොත්, මගේ ඒ.සී එකේ පවර් එක 1000W වගේ තියෙන්නෙ මතක විදියට. ඒ කියන්නෙ ඒක අදින උපරිම ගාන වෙන්න ඕන. හැබැයි එහෙමයි කියල අපිට කියන්න බෑ ඒක හැම මොහොතකම 1000W අදිනව කියල.

තවත් විදියකට හිතුවොත් දැන් මේ බිල් එන හැමෝම, මාත් ඇතුලුව AC එක දාන්නෙ අඩුම Temperature වලින්, ඒ කියන්නෙ 26 හෝ 27 වගේ. ඒත් ඉන්වර්ටර් ඒ.සී එකකට 17 වෙනකල් අඩු කරන්න පුලුවන්. එහෙම අඩු කරොත් සෑහෙන්න ලොකු කූල් එකක් වගේම මැෂින් එක සෑහෙන්න වැඩ කරනව. අන්න එහෙම වෙලාවක 1000W ම ඇදල ඔය උඹ කියනව වගේ බිල් එකක් එයි මචං. ඒත් අපි මේ ගෙවල් වල ඒ.සී දාන එවුන් හැමෝම ඒ.සී එකේ පවර් එකෙන් කීයෙන් කීයද යූස් කරන්නෙ? ඒකෙ අඩුම පවර් එකෙන් තමයි අපි දුවන්නෙ. එතකොට ගොඩක්ම අඩු වොට් ගානක් යනව ඇත්තෙ බං. මම නිකං තාර්කිකව පැහැදිලි කරේ. උඹ ඔය දාල තියෙන විදියට කෙනෙක් AC එකක් 17ට වගේ දාගෙන 24Hrs පාවිච්චි කරනව නම් ඌට බිල් එක රුපියල් 50,000කට එහා පැත්තෙ වගේ එන්න ඕන නේහ් බං?

මොකද හිතන්නෙ?

[QUOTE="sithija.h, post: 25364490, member: 144967"] [SIZE=3]මම ඉලෙක්ට්‍රික් සීන් ගැන නම් ලොකුවටම දන්නෙ නෑ බං. කොහොමහරි ඔය වොට් ගණං ගහල තියෙන්නෙ ඒක පාවිච්චි කරන උපරිම ගාන වෙන්න ඕන. තාර්කිකව තව ටිකක් පැහැදිලි කරොත්, මගේ ඒ.සී එකේ පවර් එක 1000W වගේ තියෙන්නෙ මතක විදියට. ඒ කියන්නෙ ඒක අදින උපරිම ගාන වෙන්න ඕන. හැබැයි එහෙමයි කියල අපිට කියන්න බෑ ඒක හැම මොහොතකම 1000W අදිනව කියල. [/SIZE] [SIZE=3]තවත් විදියකට හිතුවොත් දැන් මේ බිල් එන හැමෝම, මාත් ඇතුලුව AC එක දාන්නෙ අඩුම Temperature වලින්, ඒ කියන්නෙ 26 හෝ 27 වගේ. ඒත් ඉන්වර්ටර් ඒ.සී එකකට 17 වෙනකල් අඩු කරන්න පුලුවන්. එහෙම අඩු කරොත් සෑහෙන්න ලොකු කූල් එකක් වගේම මැෂින් එක සෑහෙන්න වැඩ කරනව. අන්න එහෙම වෙලාවක 1000W ම ඇදල ඔය උඹ කියනව වගේ බිල් එකක් එයි මචං. ඒත් අපි මේ ගෙවල් වල ඒ.සී දාන එවුන් හැමෝම ඒ.සී එකේ පවර් එකෙන් කීයෙන් කීයද යූස් කරන්නෙ? ඒකෙ අඩුම පවර් එකෙන් තමයි අපි දුවන්නෙ. එතකොට ගොඩක්ම අඩු වොට් ගානක් යනව ඇත්තෙ බං. මම නිකං තාර්කිකව පැහැදිලි කරේ. උඹ ඔය දාල තියෙන විදියට කෙනෙක් AC එකක් 17ට වගේ දාගෙන 24Hrs පාවිච්චි කරනව නම් ඌට බිල් එක රුපියල් 50,000කට එහා පැත්තෙ වගේ එන්න ඕන නේහ් බං?:confused::confused::confused:[/SIZE] [SIZE=3]මොකද හිතන්නෙ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom