Inverter Refrigerator

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    singer ekak thiyenne ape gedaranam.aran thawama masa 4 k wage danata nam awlak ne.currunt ekanam kalin bill ekata wada adu una machan.

    machn normal unit kiyk witr ynw athid ,damro ekn mata kiwwa unge normal fridge ekt maset unit 34wge yanawlu inverter ekt26-28 wage yailu
    Rep+
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,341
    539
    113
    උබල එන්නද ?
    දම්රෝ හරි සිංගර් හරි ගන්න..
    මේ දෙකේ තමා රෙපයාර් වියදම අඩුම..
    ඉන්වටර් මොඩල් වල කෑලි මිල අධිකයි....

    Ow dekama lankawe hadana nisa parts hoyanna amaruwak naha. anika mehe conditions walata hadana nisa kalayak use karanna puluwan.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    දම්රෝ එකක් ගන්න. අපේ තියෙන්නේ දම්රෝ එකක් කරන්ට් බිල යුනිට් 60ක් විතර එන්නේ. අකුණක් ගහල ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැතුව ගියා. දම්රෝ එකෙන් ඇවිල්ලා අරගෙන ගිහින් ආපහු හදල ගෙදරටම ගෙනත් දුන්නා. ෆ්‍රී ඔෆ් චාර්ජ්. inventer එක ගන්න.

    ලංකාවේ හදන්නේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    innovex + LG

    lg gannawa nam indian eka ganna. current bila gannot masetama 250k 300k wage tama wadi une. habai mekai

    - fridge eke liter gaana oyata danna oni badu wala hatiyata ganna.
    - podi fridge ekak aran pol patteuwot evarai. loku fridge ekak aran danna badu nattan et ehemai.
    - no froze wenna oni
    - inverter ekak ganna. lg nam 10 year garantee tianawa. parts adui kiala kadunama hadanna balagena fridge ganna epa. part eka ganan unat oyata e years gaanata current bila gattot eeta wada gewala


    ඔයාගේ කතාව හරි මචන්. අනික මේකේ එක කමෙන්ට් එකක් තිබ්බා ඉන්වර්ටර් වල පාර්ට්ස් ගණන් කියලා. ඔව් ඕකේ වාසිය බලලා සාමාන්‍ය එකක් අරන් බිල 2000-3000 ආවහම කෙදිරි ගාන්නකෝ අපරාදේ ඉන්වර්ටර් එකක් ගන්න තිබ්බේ කියලා. :lol: පව් ඉතින්. තාක්ෂණය ගැන දන්නේ නැති නිසා නේ කියනවා ඇත්තේ. කර්න්ට් බිල ඉතුරු කරගන්න ඕනා නම් ගන්න ඕනාම බඩුවක් ඉන්වර්ටර් තියෙන ඒවා ගන්න. කීවා වගේ බඩුව කැඩුනහම කල්පනා කරන්න හදන හැටි. :yes:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    දම්රෝ එකක් ගන්න. අපේ තියෙන්නේ දම්රෝ එකක් කරන්ට් බිල යුනිට් 60ක් විතර එන්නේ. අකුණක් ගහල ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නැතුව ගියා. දම්රෝ එකෙන් ඇවිල්ලා අරගෙන ගිහින් ආපහු හදල ගෙදරටම ගෙනත් දුන්නා. ෆ්‍රී ඔෆ් චාර්ජ්. inventer එක ගන්න.

    ලංකාවේ හදන්නේ

    Machn unit 60k enne okkmda,nathn fridge ekt witrd
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama nam gaththe beko. fridge eaka hodai. current bilath adui. poddak check karala balapan.

    Inverter ekkda bn,awlk nadda hodyd

    බෙකෝ ෆ්‍රිජ් එකක් 120,000 වගේ වෙනවා සාමාන්‍ය මොඩල් එකක්. ඔය ගානට හැබැයි ෆ්‍රිජ් එක නම් සුපිරියි. නමුත් මේ ගානට අනෙක් බ්‍රෑන්ඩ්ස් වලින්
    හොදම එකක් ගන්න පුලුවන්.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Singer eke service eka awl wage ,inovex eke unit ekta 5yr & compreshr ekt 10yr warranty denwa kiwwa
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    338
    63
    40
    Colombo
    බෙකෝ ෆ්‍රිජ් එකක් 120,000 වගේ වෙනවා සාමාන්‍ය මොඩල් එකක්. ඔය ගානට හැබැයි ෆ්‍රිජ් එක නම් සුපිරියි. නමුත් මේ ගානට අනෙක් බ්‍රෑන්ඩ්ස් වලින්
    හොදම එකක් ගන්න පුලුවන්.

    ow machan, tikak ganan wedi. mama gaththe inverter model eakak. 250L eaka 81000 gaththe. anith brands wala eawanam 50000 idala thibuna. eath meke quality eakata gahanna eakak ne. supiri bandayak thamai ithin :yes: :yes: :yes:
     
    Last edited: