Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Investment Ideas | GOLD | රත්තරං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ලන්කාවේ බිස්කට්, බාර්ස් retail කරන්න තහනම්. ඒ නිසා ඉන්වොයිස් එකක් ගන්න බෑ. එහෙම කෙනෙක් දුන්නොත් ඒ මෝඩයෙක්..

2. jewelries සෙල් කරන්න පුලුවන් තැන් අඩුයි. (හේතුව හොරකම් කරපුවට අහු වෙන නිසා) exchange කරන්න තමා පුලුවන්. එහෙම sell කරන්න පුලුවන් තැන් තිබ්බත් jewelries වල තියෙන්නෙ 22K, රන්මිල ප්රකාශ වෙන්නෙ 24K, ඒ නිසා එදා රන් මිල 22Kට හදල තව 5000-10000ක් අතර මිල අඩුවකින් තමා ගාන දෙන්නෙ. ඒකත් jewelries type එක මත ගොඩක් ඩිපෙන්ඩ් වෙනව. ඩෙන්සි මීටරේට අහු නොවන jewelries (අකිමිඩීස් නියමය) අඩු ගානට ගන්නෙ. එහෙම නොවෙන්න නම් ටච් රිපොර්ට් දන්න ඕනෙ. ටච් රිපොර්ට් තියෙන්නෙ කොලඹ මීගමුවෙ තැන් 2ක විතරයි.

3. jewelries සෙල් කරද්දි 22K තිබ්බත් මිල 24K ම අරන් තව හැදුන් කුලියත් එකතු කරල ගන්නෙ. ex- Assume 1 Pound (8g) 24K gold price = 50,000 --> 1 Pound 22K Necklace price = 50,000 + labor charge (2,500) = 52,500

Assume depreciate/raise = 0

1 Pound 22K Necklace resell value = 50,000/24*22 -5000 = 40,833

Break even වෙන්න පවුම 62,750ට යන්න ඕනෙ. 25% න් මිල ඉහල යන්න ඕනෙ. දැන් තියෙන වතාවරනයේ හැම රටක්ම ආර්තිකමය අතින් වැටිල ඉන්නෙ. ඉතින් gold reserve එකක් අවුට් කලොත් ඉල්ලමුට සැපයුම තියරියෙන් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගෝල්ඩ් මිල බලන් ඉද්දි පහල යනව. හරියට බොරතෙල් වගේ.

[QUOTE="MihiCherub, post: 25359656, member: 238676"] 1. ලන්කාවේ බිස්කට්, බාර්ස් retail කරන්න තහනම්. ඒ නිසා ඉන්වොයිස් එකක් ගන්න බෑ. එහෙම කෙනෙක් දුන්නොත් ඒ මෝඩයෙක්.. 2. jewelries සෙල් කරන්න පුලුවන් තැන් අඩුයි. (හේතුව හොරකම් කරපුවට අහු වෙන නිසා) exchange කරන්න තමා පුලුවන්. එහෙම sell කරන්න පුලුවන් තැන් තිබ්බත් jewelries වල තියෙන්නෙ 22K, රන්මිල ප්රකාශ වෙන්නෙ 24K, ඒ නිසා එදා රන් මිල 22Kට හදල තව 5000-10000ක් අතර මිල අඩුවකින් තමා ගාන දෙන්නෙ. ඒකත් jewelries type එක මත ගොඩක් ඩිපෙන්ඩ් වෙනව. ඩෙන්සි මීටරේට අහු නොවන jewelries (අකිමිඩීස් නියමය) අඩු ගානට ගන්නෙ. එහෙම නොවෙන්න නම් ටච් රිපොර්ට් දන්න ඕනෙ. ටච් රිපොර්ට් තියෙන්නෙ කොලඹ මීගමුවෙ තැන් 2ක විතරයි. 3. jewelries සෙල් කරද්දි 22K තිබ්බත් මිල 24K ම අරන් තව හැදුන් කුලියත් එකතු කරල ගන්නෙ. ex- Assume 1 Pound (8g) 24K gold price = 50,000 --> 1 Pound 22K Necklace price = 50,000 + labor charge (2,500) = 52,500 Assume depreciate/raise = 0 1 Pound 22K Necklace resell value = 50,000/24*22 -5000 = 40,833 Break even වෙන්න පවුම 62,750ට යන්න ඕනෙ. 25% න් මිල ඉහල යන්න ඕනෙ. දැන් තියෙන වතාවරනයේ හැම රටක්ම ආර්තිකමය අතින් වැටිල ඉන්නෙ. ඉතින් gold reserve එකක් අවුට් කලොත් ඉල්ලමුට සැපයුම තියරියෙන් මාකට් එක ෆ්ලඩ් වෙනව. ගෝල්ඩ් මිල බලන් ඉද්දි පහල යනව. හරියට බොරතෙල් වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom