Investment Ideas | GOLD | රත්තරං

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන්ලා රන් පව්මක මිල කොහොමද මේ දවස් වල:nerd:. Investment plan එකක් විදියට ගෝල්ඩ් ද FD එකක් ද ගැලපෙන්නේ:confused:. රුපියලේ අගය මෙහෙම පහලට යද්දී risk ෆ්‍රී investment එකක් විදියට gold හොද නැද්ද.:rolleyes:

    සෙට් එක මොකද කියන්නේ මේ ගැන :love:



    product-500x500.jpeg

    product-500x500.jpeg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    gold and silver tamai hodama option eka :yes:
    me print karana widiyata FD wala tiyana salli ehema aparade


    idam wage ewath aran dana eka risk mokada liquidity patta adui

    hodama option gold and silver and forex
    dollar tikak wage aran tiyaganna
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    gold and silver tamai hodama option eka :yes:
    me print karana widiyata FD wala tiyana salli ehema aparade


    idam wage ewath aran dana eka risk mokada liquidity patta adui

    hodama option gold and silver and forex
    dollar tikak wage aran tiyaganna
    matath oya seen eka hituna FD rates danatama adu karala :yes:
    Forex wageth habayi kiyanna baa mee yana widiyata :dull:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,622
    113
    Devi Jewellery eken 01 coins gatta awrudu 7 kata withara kalin 43,000.

    Den 85,000 withara neda. Ithin investment ekak widihata wasiyak thiyenawada
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Devi Jewellery eken 01 coins gatta awrudu 7 kata withara kalin 43,000.

    Den 85,000 withara neda. Ithin investment ekak widihata wasiyak thiyenawada

    පාඩුයි බන්.. අවුරුදු 7 කට කලින් ඒ ගානම FD
    එකක් දැම්මනම් දැන් මීට වඩා profit එකක් ගන්න තිබුන.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    මචන් දැන් ගෝල්ඩ් ගන්න එපා. හොදටම වැඩි panic buying හින්දා. 2020 අන්තිම වෙද්දී මේ ගාන අඩුවෙයි කියලා කියනවා. ෂුවර් නැහැ ඉතින්. market predict කරන්න බැහැ මේ වෙලාවේ.

    https://goldprice.org/
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    අනිත් එක තමයි තමන්ගේ portfolio එකෙන් 10-15% වගේ ගෝල්ඩ් maintain කරන්න.