Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
INVESTMENTS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ජනගහනයෙන් 5% (ධනපති පන්තිය) , ලෝකෙ තියෙන මුලු ධනස්කන්ධයෙන් 95% කටම හිමිකම් කියනවා. අනිත් 95% දෙනා අතරෙ තමයි ඉතුරු ටික බෙදෙන්නෙ. ඔක තමයි ලොක ස්වභාවය.

ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට (5% ) යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ.

අපි අයෝජකයො වගේ හිතන්න පුරුදු උනොත් හරි.නව නිර්මාන කරන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අවදානම වලට මුහුන දෙන්න. නැත්නම් හැමදාම මාසෙ පඩියකට අපේ ශ්‍රමය එක එක ආයතන වලට පුජා කර කර සමාජයට බැන බැන එකම තැන තමයි ඉන්න වෙන්නෙ. ඔයා ඔයාලගෙ අම්මා, තාත්තා, සීයා, ආච්චි, අයියා, අක්කා ගැන හිතල බලන්න. පරම්පරා ගානම එකම මට්ටමේ නෙමෙයිද ඉන්නෙ කියල,

වෙනස් යමක් හිතන්න. වෙනස්ම දෙයක් කරන්න.අභියොග භාර ගන්න. තමාගෙ යටි හිත විශ්වාස කරන්න. තමා උපයන ධනය අනාගතය වෙනුවෙන් ආයොජනය කරන්න.

1. හොද ජිවිත රක්ෂණයක් (ආයෝජන හා ආවරන සහිතව)

2. කොටස් වෙලදපල අයෝජන

3. ඉඩම් මිලදී ගැනිම්

4. වාහන " "

5. සන්චාරක කර්මාන්ත

6. Forex, Binary Option

7. E money / Internet Marketing

8. Multi Level Marketing

1,2,3,4,5 පිලිබදව ඔබට දැනුම තිබෙන නිසා 6,7,8 පිළිබඳව විස්තර අවශ්‍ය නම් කියවන්න.

https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html

[QUOTE="KANISHKACKK, post: 20827011, member: 515969"] ලෝක ජනගහනයෙන් 5% (ධනපති පන්තිය) , ලෝකෙ තියෙන මුලු ධනස්කන්ධයෙන් 95% කටම හිමිකම් කියනවා. අනිත් 95% දෙනා අතරෙ තමයි ඉතුරු ටික බෙදෙන්නෙ. ඔක තමයි ලොක ස්වභාවය. ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට (5% ) යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ. අපි අයෝජකයො වගේ හිතන්න පුරුදු උනොත් හරි.නව නිර්මාන කරන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අවදානම වලට මුහුන දෙන්න. නැත්නම් හැමදාම මාසෙ පඩියකට අපේ ශ්‍රමය එක එක ආයතන වලට පුජා කර කර සමාජයට බැන බැන එකම තැන තමයි ඉන්න වෙන්නෙ. ඔයා ඔයාලගෙ අම්මා, තාත්තා, සීයා, ආච්චි, අයියා, අක්කා ගැන හිතල බලන්න. පරම්පරා ගානම එකම මට්ටමේ නෙමෙයිද ඉන්නෙ කියල, වෙනස් යමක් හිතන්න. වෙනස්ම දෙයක් කරන්න.අභියොග භාර ගන්න. තමාගෙ යටි හිත විශ්වාස කරන්න. තමා උපයන ධනය අනාගතය වෙනුවෙන් ආයොජනය කරන්න. 1. හොද ජිවිත රක්ෂණයක් (ආයෝජන හා ආවරන සහිතව) 2. කොටස් වෙලදපල අයෝජන 3. ඉඩම් මිලදී ගැනිම් 4. වාහන " " 5. සන්චාරක කර්මාන්ත 6. Forex, Binary Option 7. E money / Internet Marketing 8. Multi Level Marketing 1,2,3,4,5 පිලිබදව ඔබට දැනුම තිබෙන නිසා 6,7,8 පිළිබඳව විස්තර අවශ්‍ය නම් කියවන්න. [url]https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom