ලෝක ජනගහනයෙන් 5% (ධනපති පන්තිය) , ලෝකෙ තියෙන මුලු ධනස්කන්ධයෙන් 95% කටම හිමිකම් කියනවා. අනිත් 95% දෙනා අතරෙ තමයි ඉතුරු ටික බෙදෙන්නෙ. ඔක තමයි ලොක ස්වභාවය.
ධනපති පන්තියට බැන බැන ඉන්න එක නෙවෙයි අපි කරන්න ඕනේ, කවදාහරි දවසක එතැනට (5% ) යන්න උත්සහ කරන එකයි අපි කරන්න ඕනේ.
අපි අයෝජකයො වගේ හිතන්න පුරුදු උනොත් හරි.නව නිර්මාන කරන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න. අවදානම වලට මුහුන දෙන්න. නැත්නම් හැමදාම මාසෙ පඩියකට අපේ ශ්‍රමය එක එක ආයතන වලට පුජා කර කර සමාජයට බැන බැන එකම තැන තමයි ඉන්න වෙන්නෙ. ඔයා ඔයාලගෙ අම්මා, තාත්තා, සීයා, ආච්චි, අයියා, අක්කා ගැන හිතල බලන්න. පරම්පරා ගානම එකම මට්ටමේ නෙමෙයිද ඉන්නෙ කියල,
වෙනස් යමක් හිතන්න. වෙනස්ම දෙයක් කරන්න.අභියොග භාර ගන්න. තමාගෙ යටි හිත විශ්වාස කරන්න. තමා උපයන ධනය අනාගතය වෙනුවෙන් ආයොජනය කරන්න.
1. හොද ජිවිත රක්ෂණයක් (ආයෝජන හා ආවරන සහිතව)
2. කොටස් වෙලදපල අයෝජන
3. ඉඩම් මිලදී ගැනිම්
4. වාහන " "
5. සන්චාරක කර්මාන්ත
6. Forex, Binary Option
7. E money / Internet Marketing
8. Multi Level Marketing
1,2,3,4,5 පිලිබදව ඔබට දැනුම තිබෙන නිසා 6,7,8 පිළිබඳව විස්තර අවශ්‍ය නම් කියවන්න.
https://merchantsharesinvestor.blogspot.com/2016/02/merchant-share.html