IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි 😃😃
    ඊටපස්සේ අකුලගෙන යයි 😎😎
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද 😎😎
    මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ 😎😎
    අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    ane umbe mole neda? lol
    pilime inne nathuwa ioc ekata hari daala thel tika gahagena yanawa puluwan un.
    mara logic neda baiyanta thiyenne.........
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    අති විසාල මොළයක්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි 😃😃
    ඊටපස්සේ අකුලගෙන යයි 😎😎
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද 😎😎
    මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ 😎😎
    අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න.
    අඩුවට තෙල් දෙන්න ඉරෝසන්ගෙ ලිදෙන් තෙල් එන්නෙ නෑ මචං
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo

    මේ වගේ කට්ටිය ඉන්නකොට නාමල්ට පස්සේ කෙසර රාජපක්ෂටත් නිකන්ම ජනාදිපති වෙන්න පුලුවන්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Jehan ge plan ekak wagay
    ජෙහාන් මොකෙක්ද
    ane umbe mole neda? lol
    pilime inne nathuwa ioc ekata hari daala thel tika gahagena yanawa puluwan un.
    mara logic neda baiyanta thiyenne.........
    3% අදාල නෑ
    wake up dude
    Ok
    Un eka newe karanne. Un CEB ekata paadu wenna denawa lokuwatama ikmanata unge gaanata kamathi wenakan
    CEB උනත් පාඩු ලබනව නම් වහල දාන්න ඕන.
    අති විසාල මොළයක්.
    😍
    අඩුවට තෙල් දෙන්න ඉරෝසන්ගෙ ලිදෙන් තෙල් එන්නෙ නෑ මචං
    අඩබෙර නොගැහුවට ලංකාවේ තෙල් ලින් තියනවා. සිපෙට්කෝ එක නිකන් 1000 අරන් 100ට දෙනවා කියලා හිතුවද?
    මයිනාගේ මොලේ තමා මොලේ😘😘😘
    😎
    සිපෙට්කෝ එකේ තියෙනවා තෙල් පම්කක්
    අපි ගැහුවේ වතුරද එතකොට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද 😎😎

    ගොනෝ ඒක අපි උබලගෙන් අහන්න ඕන එකක්. ඒක අපෙන් අහනවා. 🤣🤣

    උබලට තාමත් වෙන දේ තේරෙන්නෙ නෑ කියල තේරෙනවා මේකෙන්. මීටත් වඩා තේරෙන්න කල් යනව කියන්නෙ ඉතින් IQ ප්‍රශ්නෙකුත් තියෙනවා. Natural selection එකෙන් නුසුදුස්සො නැති වෙලා යනවා. සිංහලුන්ට වෙන්න යන්නෙත් ඒක. දුක තමයි වෙන මොනව කරන්නද. ඛේදවාචකයක්. :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නන්දසේනට නේ චන්දෙ දුන්නෙ 😂 මොලේ පශ්චාත් පාගේ පිහිටා තිබ්බාම ඔහොම හිතෙන්නෙ