IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    275504362_521548475995138_6938229876618765655_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට ඇහුනා දෙරණේ චතුරයා කියනවා සල්ලි තියන අය LIOC එකෙන් තෙල් ගහන්න අනිත් අය CEYPETCO යන්න කියලා. මේවගේ මොඩ රිපෝටස්ලයි, ආණ්ඩුයි ඉන්නකම් තවත් රට වලපල්ලට යනවා.

    CEYPETCO තෙල් මිල LIOC ගානට මැච් නොකරනකම් වෙන්නේ මේ විශාල මිල වෙනස නිසා පෝලිම් ඇතිවෙනවා. මුන් කොහොමත් ආසනේ සිරිමාවෝගේ පෝලිම් වලට.

    අනිත් අතින් CEYPETCO පාඩුව දරාගන්නවා කියන්නේ එය සමස්ථ ජනගහනයටම බදු විදියටගෙවන්න වෙනවා. නමුත් එය ගෙවිය යුත්තේ තෙල් මිලට ගන්න අයයි. ඇයි මුන්ට මේ වගේ සරල කරුනු

    වයි ද හෙල් කපුටාස් ෆලයින් ඔපොසිට් වේ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි 😃😃
    ඊටපස්සේ අකුලගෙන යයි 😎😎
    සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද 😎😎
    මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ 😎😎
    අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න.
    මල්ලි , එන සිකුරාදා මේ පොස්ට් එක සිපෙක්කෝ අනුග්‍රයෙන් අප් කරල ගේමු.