IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    1646970107294.jpeg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනේ වේසිගෙ බය්යො..අලයක් තම්බන් කාල පුක නොදී හිටපං බල්ලො..තවත් ඵනව බලු අාණ්ඩුව උඩ තියන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    oka hariyatama @shenat thamai danne 😂

    බයියා මොන ලෝකෙ හිටියත් බයියාමයි. ඒක වෙනස් වෙන්නෙ නෑ බන්. අච්චර දියුණු ඇමරිකාවෙ ගියා කියල අඩුගානේ සරල ඉංග්‍රීසි වාක්‍යයක් කියෝගන්නවත් පුලුවන්ද බයියන්ගෙ මහ එකාලට. 🤭

    මෙහේ පෙට්‍රල්, ඩීසල් මිල වැඩි වෙලා තමයි. හැබැයි බරක් විදියට දැනෙන්නෙ නං නෑ තාම අර ලංකාවෙ ඉන්න බැරි නිසා මෙහේ ආපු පොඩි බයි පැටියා කියන්න වගේ. ලංකාවෙ තෙල් මිල වැඩි කරාම පිටරට තෙල් මිල රුපියල් වලට හරවලා පෙන්නන්න මතක් උනාට තෙල් ගන්න යන එකාගෙ ආදායම රුපියල් වලට හරවලා පෙන්නන්න මතක් වෙන්නෙ නෑ. 🤭

    ඒවට බැනල වැඩකුත් නෑ. මොකද බයියෙක් කියන්නෙම මොළෙන් බාගයයි වැඩ. ඉතින් එහෙව් බයියෙක් වෙලා ඉපදුනා කියලා මොනව කරන්නද කරුම ගෙවන්නම එපැයි. ☹☹