සිපෙක්කෝ එකට කතාකරා, එයල හා කිව්ව උබෙ පොස්ට් එක අප් කරන්න අනුග්රහය දෙන්න.මිනිස්සු ඉන්දියන් කාරයොන්ට සල්ලි පූජා කරන එක නවත්තලා ම දායි
ඊටපස්සේ අකුලගෙන යයි
සිපෙට්කෝ කිසි වෙනසක් නොවෙද්දි වෙන දේ තේරුම් ගන්න බෑද
මේක අපේ රට වෙන රටවල් වල උන්ට කන්න හාල් නෑ මේකේ
අවුරුදු 70 ගානක් රට කරපු උන් මේකේ ඉන්දියන් උන්ට බිස්නස් කරන්න දුන්නා දැන් නීතියෙන් උන්ව එලවන්න බෑ නම් එපා කරවල හරි උන්ව බංකොලොත් කරලා එලවන්න ඕන. අනාගතේ සුබයි ලාංකිකයින්ට. සිපෙට්කෝ වගේ තව ඒව දාලා අඩුවට තෙල් දෙමු සියලුම විවසයකයන් එකතු වෙන්න.