NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    IOC එක කියන්නේ ඉන්දීය තෙල් සමගම.

    තෙල් සපයන්න බැරිනම් මොකටද ලංකාවේ තෙල් කඩ දාගෙන ඉන්නේ.

    IOC අකුලන් යන්න.

    සිපෙට්කොට් එකට සල්ලි දෙන්නේ ලංකාවෙන්, උන්ට සල්ලි නැහැ කියමු හැබැයි ඉන්දියානු IOC සමාගමට තෙල් එවන්න බැරිනම් නිකන් ෂෙඩ් තියන් ඉන්නේ නැතුව යන්න කියන්න ඕන.

    IOC එකෙන් නිකන් තෙල් බෙදන්නේ නැහැ නේ සිපෙටෝකෝ එක වගේ. සිපෙට්කෝ නම් ඔන්න ආණ්ඩුවේ පදන්ගුවටම නිකන් බෙදනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    තෙල් කඩ කියලා එකක් නෑ බන් ෂෙඩ් කියලා කියන්නේ ඒවාට
     
    • Like
    Reactions: TechnWeb

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    IOC eke nikan thel gahanne nehe ne, unge salli kohomath bank eke tiyenawa.
    Ona welawaka hemeeta yawanna puluwan

    IOC wahala nathnam, IOC thel tiyenawanam, ithuru tikath IOC denna kiyala thamai oya thel case eka hadala tiyenne

    Thel case eka haduwema IOC ekata okkoma sheds tika denna
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,941
    113
    Kottawa
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.

    නෑ නෑ එහෙම හිතුනෙම නෑ බං
     
    • Haha
    Reactions: arrow445

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ඉන්දියාව කැමති නැහැ නේ උන්ගේ ඩොලර් වියදම් කරලා අපිට තෙල් ගහන්න .

    ප්‍රශ්නේ තියෙන්නේ තෙල් නැති කම නෙවෙයි නේ ලංකාවේ CB එකේ Foreign exchange නැති එක
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,911
    113
    ayyyo ban .. rupiyal athi wena thiyanawa.. dollar nathi prashne thama thiyenne mey... rs deela dollar ganna kohewath nah.. :) :)
     
    • Haha
    Reactions: dimuthmike

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    IOC එක කියන්නේ ඉන්දීය තෙල් සමගම.

    තෙල් සපයන්න බැරිනම් මොකටද ලංකාවේ තෙල් කඩ දාගෙන ඉන්නේ.

    IOC අකුලන් යන්න.

    සිපෙට්කොට් එකට සල්ලි දෙන්නේ ලංකාවෙන්, උන්ට සල්ලි නැහැ කියමු හැබැයි ඉන්දියානු IOC සමාගමට තෙල් එවන්න බැරිනම් නිකන් ෂෙඩ් තියන් ඉන්නේ නැතුව යන්න කියන්න ඕන.

    IOC එකෙන් නිකන් තෙල් බෙදන්නේ නැහැ නේ සිපෙටෝකෝ එක වගේ. සිපෙට්කෝ නම් ඔන්න ආණ්ඩුවේ පදන්ගුවටම නිකන් බෙදනවා
    anika ewa geniyanne INR widiyatada? Dollars widiyatada?
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    IOC එක කියන්නේ ඉන්දීය තෙල් සමගම.

    තෙල් සපයන්න බැරිනම් මොකටද ලංකාවේ තෙල් කඩ දාගෙන ඉන්නේ.

    IOC අකුලන් යන්න.

    සිපෙට්කොට් එකට සල්ලි දෙන්නේ ලංකාවෙන්, උන්ට සල්ලි නැහැ කියමු හැබැයි ඉන්දියානු IOC සමාගමට තෙල් එවන්න බැරිනම් නිකන් ෂෙඩ් තියන් ඉන්නේ නැතුව යන්න කියන්න ඕන.

    IOC එකෙන් නිකන් තෙල් බෙදන්නේ නැහැ නේ සිපෙටෝකෝ එක වගේ. සිපෙට්කෝ නම් ඔන්න ආණ්ඩුවේ පදන්ගුවටම නිකන් බෙදනවා
    පුටින් රුපියල් එකකට තෙල් දුන්නත් මෙහෙ තෙල් 470යි.
    ඩොලරය රුපියල උනත්, සිමෙන්චි කොට්ටෙ 3000යි.
    ඔන්න ඔහොම ටික ටික කම්පනා කරගන එන්න මල්ලි.
    පුලුවන් කම තිබ්බත් කරන්නේ නැ

    අනිත් අතට අලුත් උන් ඇවිත් , රනිලා වැවිත්, මේක පොඩ්ඩක් හරි විසදුවොත් ඔය පූට්ටුවේ අයිතිකාර උන්ට තැනක් තියෙයිද

    හොරු හොරු කියනවා අල්ලන්න බලය දෙන්න කියනව,අල්ලනවා කියනව, බලය ගත්තම හිටිය කිව්ව හොරු නැ.
    පොදුප්‍රවාහනය ශක්තිමත් කරන්න ඔනා කියනවා, අව දවසේ ඉදලා හයිවේ ගහනව විතරයි, රේල් පාරවල් තියනවදවත් දන්නේ නැ.
    තෙල් ප්‍රශ්නේ, තෙල් අර්බුධේ කියනවා, එයාල කොලොන්නවෙන් නරහෙන්පිටින් ගහගන්නවා.
    විදුලි ප්‍රශ්නේ ,විදුලි අර්බුධේ කිව්වට එයාල කරුවලේ ඉන්නවද?

    කොටින්ම සහ රටේ මිනිස්සුන්ට තියන ඔය ප්‍රශ්නේ අහවල් අයට නෑ බන්.
    එයාලට ඒක ඉන්ෆොර්මශන් එකක් (නිවුස් එකක් ) විතරයි.

    අපිට නොපෙනන බැරියර් එකක්, අපිට නොපෙනෙන වැඩපිලිවෙලක්, ප්‍රොග්‍රෑම් එකක් යනවා මම හිතන්නෙ.
    ඒක මොකක්ද කියල එලියට එන්නෙ , ඒක කරේ කවුද, කවුරුන්ද කියලා එලියට එන්න තව කල් යනවා.
    සමහර විට එතකොට අපි මීට වඩා අසරන වෙලා ඉදී.

    ඉස්සර හයිබ්‍රිඩ් කාර් එකක් වගේ ගියොත් එකෙක් දෙන්නෙක් බලයි, දැන් පරන සී ටී 100 එකක් පාරේ දුවද්දි සෙනග බලන් ඉන්නවා.
    ඔය අසරන කම තව පහලට ආවොත් ?

    මේක නොවිසදෙන්නේ, පුදුම සහගත ලෙස මුන්/ගොඨා තවම මෙක අල්ලගන ඉන්නෙ අවුරුදුගානක් තිස්සෙ මහජනතාව ගැන උන් හොදට දන්න නිසා.තෙල් නැතිවෙද්දි , බඩුමිල වැඩිවෙද්දි ගෙදර පල කිව්වට තෙල් දුන්නම මීයට පිම්බා වගේ ඉන්නබව උන් දන්නවා.
    ඔක කියවගත්තේ පුල්ලි කොටියා කල් ඇතුවම.

    කතාකරපන් මිනිස්සු එක්ක, රටේ ප්‍රශ්න ගැන නෙවෙයි. උන්ගේ පොඩි ප්‍රශ්නයක් ගැන.
    කියල බලපන් තිරසාර (ඉස්තීරව )විසදුමක්.
    අහගන ඉන්නවද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: buddikagayan