IOC වැඩ පටන් අරන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිපෙට්කෝ ඒවා ඉතිං CEB charging station දාන්න බලා ඉද්දි ඉන්දියන් කාරයෝ pvt එවුන් එක්ක set වෙලා

    gApHboQ.png


    gz4Vv9u.png


    NBr4xtH.png


    G11ceCC.png


    PgBClrV.png



    The grand opening of the chargeNET Level 2 6.6kW charger at the Madawala Enterprises Lanka IOC Station, Pannipitiya.
    Held yesterday, 19th August 2019 in the presence of the Managing Director of Lanka IOC Mr. Manoj Kumar Guptha, the Senior Vice Presidents of Lanka IOC Mr. Girish Ranjan and Mr. Pramod Jain.


    Station Location : https://goo.gl/maps/c4uBLYLQzLxccnm69
     
    Last edited:
    • Like
    Reactions: SAN_APIIT

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකක්ද කියපන් ඔකේ බෙනිෆිට් එක.. තෙල් පුච්චලා එලෙක්ට්‍රිසිටි හදලා එක ආයෙම වාහනවලට ගහලා දුවනවා. රටේ බදු ගෙවන පෙට්‍රල් වාහන තියන උන් ඉලෙක්ට්‍රික් උන්ගේ බද්දත් ගෙවනවා.. ඉලෙක්ට්‍රික් උන් බදු නැතුව වාහන අරගෙන අනුන්ගේ පහනෙන් එලි බලනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකක්ද කියපන් ඔකේ බෙනිෆිට් එක.. තෙල් පුච්චලා එලෙක්ට්‍රිසිටි හදලා එක ආයෙම වාහනවලට ගහලා දුවනවා. රටේ බදු ගෙවන පෙට්‍රල් වාහන තියන උන් ඉලෙක්ට්‍රික් උන්ගේ බද්දත් ගෙවනවා.. ඉලෙක්ට්‍රික් උන් බදු නැතුව වාහන අරගෙන අනුන්ගේ පහනෙන් එලි බලනවා.

    Ranil Ravi Theory :P
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mata nam hena dukai ban ape company eken IOC thel aran lankawata yawanne. ai ape rajayata direct me dewal ganna hayyak neththe? refined and crud oil dekama ganna puluwan refine kaanna wedi wiyadamak yanawanam ai refined noganne. hena dukai Indian kaarayo mehema goda yaddi.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    electric vahana tharam boruwak loweth ne..

    diesel pussala current hawanawa... ekenk car duwanawa...

    e duwana wahane parisaraya rakinawalu...