Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
iOS දුරකතනයෙන්, දත්ත track කිරීම නවත්තන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානය වන විට ඔබගේ දුරකතනය තුලින් විශාල වශයෙන් විවිද Apps ,ඔබගේ අවශ්‍ය හා අනවශ්‍ය දත්ත track කිරිමට බවීතා කරනවා.මේ සදහා iOS 14.5 සංස්කරන තුලින් Apple ආයතනය විසින් තම පාරිබෝගිකයන්ට පිලියමක් ලබා දී තියනවා.

App Tracking Transparency

මෙම App Tracking Transparency නමින් හදුන්වන පහසුකම මගින් ඔබට ඔබ බාවිතා කරන විවිද Apps වලට වෙන් වෙන්ව තම දත්ත track අවසර ලබා දිය හැක. මෙම පහසුකම මගින් යම් App එකකට හෝ website එකකට ඔබගේ දත්ත track කිරීමට අවශ්‍යනම් ඒ සදහා ඔබගෙන් අවසර ගැනිමට සිදු වේ.

Privacy | App Tracking Transparency | Apple

ඔබ වෙනත් app එකකින් හෝ website එකකින් නරඹන නිෂ්පාදනයක් සඳහා ෆේස්බුක් දැන්වීමක් දැක ඇත්නම් ඒ සිදු වී ඇත්තේ ඔබගේ දත්ත ෆේස්බුක් මගින් Track කිරීමකි.එවැනි දැන්වීම් සදහා ඔබ අකමැතිනම් මේ පහසුකම මගින් ඔබට එය වලක්වා ගත හැ

ඔබ ඇපල් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතියට update කරන විට එය default සක්‍රීය වේ. නමුත් එය එසේ නොවේ නම්, පියවර කිහිපයකින් App Tracking Transparency පහසුකම සක්‍රීය කර ගත හැක.

1) Update to iOS/iPadOS 14.5

මෙම පහසුකම iPhone සහ iPad දෙකටම ක්‍රියාත්මක වේ. මෙම පහසුකම සක්‍රීය කර ගැනිමට නවතම iOS සංස්කරනයට ඔබගේ දුරකතනය යාවත්කාකින විය යුතුයි.එය යාවත්කාලින බව මෙයින් ඔබට බලා ගත හැක Settings > General > About

එය යාවත්කාලින ලෙස ලැයිස්තුගත නොකරන්නේ නම්, Settings > General > Software Update and tap Download.

2) Make sure App Tracking Transparency is enabled

මා කලින් කී පරිදි, නව update එක බාගත කිරීමෙන් පසු විශේෂාංගය ස්වයංක්‍රීයව සක්‍රිය වේ. එසේ නොවී ඇත්නම් මෙතනින් එම පහසුකම ක්‍රියාත්මක ක්ල හැක. Settings > Privacy > Tracking

දැන්, ඔබ නව යෙදුමක් බාගත කරන සෑම විටම, “track your activity across other companies” යෙදුමට අවසර ලබා දෙන්නේදැයි විමසමින් ඔබට pop up දැනුම්දීමක් ලැබෙනු ඇත.

නමුත් ඔබට අංගය මුළුමනින්ම අක්‍රිය කළ හැකි අතර, සැකසීම් හරහා ඔබේ දත්ත තනි තනිව track කිරීමට අවසර දී ඇති යෙදුම් manually පාලනය කල හැක

මේ වගේ තොරතුරු සිංහලෙන් කියවන්න geeks.lkදැන්ම එකට යන්න.

සම්පුර්න ලිපිය :  ඔබගේ iOS දුරකතනයෙන්, දත්ත track කිරීම නවත්තන්නේ කොහොමද?

[QUOTE="nisal bro, post: 26344287, member: 574310"] වර්තමානය වන විට ඔබගේ දුරකතනය තුලින් විශාල වශයෙන් විවිද Apps ,ඔබගේ අවශ්‍ය හා අනවශ්‍ය දත්ත track කිරිමට බවීතා කරනවා.මේ සදහා [URL='https://geeks.lk/iphone-11-alll-you-need-to-know/']iOS[/URL] 14.5 සංස්කරන තුලින් [URL='https://geeks.lk/apple-wwdc-2021-20210401-1746/']Apple[/URL] ආයතනය විසින් තම පාරිබෝගිකයන්ට පිලියමක් ලබා දී තියනවා. [HEADING=1][URL='https://mashable.com/article/big-tech-ios14-apple-privacy-updates/']App Tracking Transparency[/URL][/HEADING] මෙම App Tracking Transparency නමින් හදුන්වන පහසුකම මගින් ඔබට ඔබ බාවිතා කරන විවිද Apps වලට වෙන් වෙන්ව තම දත්ත track අවසර ලබා දිය හැක. මෙම පහසුකම මගින් යම් App එකකට හෝ website එකකට ඔබගේ දත්ත track කිරීමට අවශ්‍යනම් ඒ සදහා ඔබගෙන් අවසර ගැනිමට සිදු වේ. Privacy | App Tracking Transparency | Apple ඔබ වෙනත් app එකකින් හෝ website එකකින් නරඹන නිෂ්පාදනයක් සඳහා ෆේස්බුක් දැන්වීමක් දැක ඇත්නම් ඒ සිදු වී ඇත්තේ ඔබගේ දත්ත ෆේස්බුක් මගින් Track කිරීමකි.එවැනි දැන්වීම් සදහා ඔබ අකමැතිනම් මේ පහසුකම මගින් ඔබට එය වලක්වා ගත හැ ඔබ ඇපල් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතියට update කරන විට එය default සක්‍රීය වේ. නමුත් එය එසේ නොවේ නම්, පියවර කිහිපයකින් [URL='https://mashable.com/article/big-tech-ios14-apple-privacy-updates/']App Tracking Transparency[/URL] පහසුකම සක්‍රීය කර ගත හැක. [HEADING=1]1) Update to iOS/iPadOS 14.5[/HEADING] මෙම පහසුකම iPhone සහ iPad දෙකටම ක්‍රියාත්මක වේ. මෙම පහසුකම සක්‍රීය කර ගැනිමට නවතම iOS සංස්කරනයට ඔබගේ දුරකතනය යාවත්කාකින විය යුතුයි.එය යාවත්කාලින බව මෙයින් ඔබට බලා ගත හැක [I][B]Settings > General > About[/B][/I] [LIST] [*][IMG alt=" Tracking Transparency,"]https://geeks.lk/wp-content/uploads/2021/04/ezgif.com-gif-maker-19-473x1024.jpg[/IMG] [*][IMG alt="Privacy | App Tracking Transparency | Apple"]https://geeks.lk/wp-content/uploads/2021/04/ezgif.com-gif-maker-20-473x1024.jpg[/IMG] [/LIST] එය යාවත්කාලින ලෙස ලැයිස්තුගත නොකරන්නේ නම්, [B][I]Settings > General > Software Update [/I]and tap[I] Download. [/I][/B] [HEADING=1]2) Make sure App Tracking Transparency is enabled[/HEADING] මා කලින් කී පරිදි, නව update එක බාගත කිරීමෙන් පසු විශේෂාංගය ස්වයංක්‍රීයව සක්‍රිය වේ. එසේ නොවී ඇත්නම් මෙතනින් එම පහසුකම ක්‍රියාත්මක ක්ල හැක. [I][B]Settings > Privacy > Tracking[/B][/I] [LIST] [*][IMG alt="Privacy | App Tracking Transparency | Apple"]https://geeks.lk/wp-content/uploads/2021/04/ezgif.com-gif-maker-22-473x1024.jpg[/IMG] [*][IMG]https://geeks.lk/wp-content/uploads/2021/04/ezgif.com-gif-maker-21-473x1024.jpg[/IMG] [/LIST] [HEADING=1][/HEADING] දැන්, ඔබ නව යෙදුමක් බාගත කරන සෑම විටම, “track your activity across other companies” යෙදුමට අවසර ලබා දෙන්නේදැයි විමසමින් ඔබට pop up දැනුම්දීමක් ලැබෙනු ඇත. [IMG alt="When the app is enabled, you'll receive a pop-up notification after downloading an app.'ll receive a pop-up notification after downloading an app."]https://geeks.lk/wp-content/uploads/2021/04/uploads2Fcard2Fimage2F16180972Fb12fceb9-6dc9-4ea4-922a-410973ae1881.jpg2Ffull-fit-in__950x534.jpg[/IMG] නමුත් ඔබට අංගය මුළුමනින්ම අක්‍රිය කළ හැකි අතර, සැකසීම් හරහා ඔබේ දත්ත තනි තනිව [URL='https://geeks.lk/google-location-track/']track[/URL] කිරීමට අවසර දී ඇති යෙදුම් manually පාලනය කල හැක මේ වගේ තොරතුරු සිංහලෙන් කියවන්න [URL='https://geeks.lk/']geeks.lk[/URL]දැන්ම එකට යන්න. සම්පුර්න ලිපිය : [URL='https://geeks.lk/apple-privacy-sinhala-20210427/'] ඔබගේ iOS දුරකතනයෙන්, දත්ත track කිරීම නවත්තන්නේ කොහොමද?[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom