Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IOS වල Singlish Keyboard
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්.

Phonetic, English, singlish අතරේ මාරු වෙන්න ඕනෙ නම් space key එක swipe කරන්න. ඕක settings වලින් off වෙලා නම් settings වලින් හදාගන්න SwiftKey වල.

උබට ඕනෙ singlish නම් ඒක එන්නේ English එකටම.

අවුල නම් ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. හැම තිස්සෙම data breaches වෙන්නෙ ඕක නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.

------ Post added on [DATETIME="UT"]1693128427[/DATETIME]

[QUOTE="Roxburyroy, post: 29147157, member: 584434"] Phonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්. Phonetic, English, singlish අතරේ මාරු වෙන්න ඕනෙ නම් space key එක swipe කරන්න. ඕක settings වලින් off වෙලා නම් settings වලින් හදාගන්න SwiftKey වල. උබට ඕනෙ singlish නම් ඒක එන්නේ English එකටම. [HR][/HR] අවුල නම් ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. හැම තිස්සෙම data breaches වෙන්නෙ ඕක නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1693128427[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom