Microsoft SwiftKeyios වල Singlish විදිහට Type කරන්න පුලුවන් කීබෝඩ් නැද්ද Helakuru නැතිව. Android වලට නම් ඔනෑ තරම් තියෙනවා. ios වලට නෑ වගේ Alternative.
eketh Singlish thiyenwada bn, Helakuru methord ekata ?Microsoft SwiftKey
ආපහු reply එක බලන්න. Update කරා.eketh Singlish thiyenwada bn, Helakuru methord ekata ?
ThanksMicrosoft SwiftKey
Singlish විතරක් නෙමේ සිංහල layouts කිහිපයක් ම තියෙනවා සිංහල typing වලටත්.
Microsoft SwiftKey වලින් තමයි මේ type කරන්නෙත්.
hari bnආපහු reply එක බලන්න. Update කරා.
ko meke singlish na ne, wijesekara ne thiyenneWelcome
Settings වල බලහන්. Languages වල. English US, English UK, Sinhala Phonetic, Sinhala English කියලා තියනවා අපිට ඕනෙ ඔක්කොම. Sinhala Phonetic කියන්නේ සිංහල, Sinhala English කියන්නේ singlish.hari bn
ko meke singlish na ne, wijesekara ne thiyenne
ඇයි හෙලකුරු මොකක්ද අවුල?helakuru set wenne na, jarawak
Unge keybord ekai hama reddama thiyenwa, eka hariyanne na, pro gannath onalu dan type karanna ehemaඇයි හෙලකුරු මොකක්ද අවුල?
original keyboard එකෙ තියනවා සිංහල
hari bnSettings වල බලහන්. Languages වල. English US, English UK, Sinhala Phonetic, Sinhala English කියලා තියනවා අපිට ඕනෙ ඔක්කොම. Sinhala Phonetic කියන්නේ සිංහල, Sinhala English කියන්නේ singlish.
එහෙම පුකක් නෑ එහෙනම් අපිත් පාවිච්චි කරන්නේ නිකන්Unge keybord ekai hama reddama thiyenwa, eka hariyanne na, pro gannath onalu dan type karanna ehema
හොයා ගන්න පුළුවන් වුණා නේද? Layout එක මාරු කරන්නත් පුළුවන් තව.Unge keybord ekai hama reddama thiyenwa, eka hariyanne na, pro gannath onalu dan type karanna ehema
hari bn
------ Post added on Aug 27, 2023 at 2:29 PM
Update karala bahanඑහෙම පුකක් නෑ එහෙනම් අපිත් පාවිච්චි කරන්නේ නිකන්
Na bn ponetic eka dammath hariyanne na. mama thawa balannamහොයා ගන්න පුළුවන් වුණා නේද? Layout එක මාරු කරන්නත් පුළුවන් තව.
Oky thanks bn3rd party නොදා IOS original sinhala keyboard එක දාගන්න.
Phonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්.Update karala bahan
Na bn ponetic eka dammath hariyanne na. mama thawa balannam
------ Post added on Aug 27, 2023 at 2:43 PM
Oky thanks bn
------ Post added on Aug 27, 2023 at 2:45 PM
අවුල නම් ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. හැම තිස්සෙම data breaches වෙන්නෙ ඕක නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.ඇයි හෙලකුරු මොකක්ද අවුල?
original keyboard එකෙ තියනවා සිංහල
Singlish ගන්න බෑනේ බන් ඕවගෙන්Phonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්.
Phonetic, English, singlish අතරේ මාරු වෙන්න ඕනෙ නම් space key එක swipe කරන්න. ඕක settings වලින් off වෙලා නම් settings වලින් හදාගන්න SwiftKey වල.
උබට ඕනෙ singlish නම් ඒක එන්නේ English එකටම.
අවුල නම් ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. හැම තිස්සෙම data breaches වෙන්නෙ ඕක නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.
------ Post added on Aug 27, 2023 at 2:57 PM
Sinhala (english) kiyana input ekath damma. eketh na, puluwan nam settings wala Screen shot ekak dapanko. loku deyakPhonetic kiyanne සිංහල keyboard එක. ඒකෙත් සිංහල layouts කිහිපයක් තියනවා. Typewriter layout එකයි, ස්වර අක්ෂර ද මොනවද ඒවා වෙනම තියෙන layout එකයි. ඒක layouts වලින් මාරු කරගන්න උඩින් එන බැරි එකෙන් layouts වලට ගිහින්.
Phonetic, English, singlish අතරේ මාරු වෙන්න ඕනෙ නම් space key එක swipe කරන්න. ඕක settings වලින් off වෙලා නම් settings වලින් හදාගන්න SwiftKey වල.
උබට ඕනෙ singlish නම් ඒක එන්නේ English එකටම.
Android nam Singlish keybord ona thram thiyenwa supiri ewwa, mewn apple walata devolop karala na ne ekakwath, hekuru redda use karoth api type karana ewwa mahinda mahathtayth balanawa.Singlish ගන්න බෑනේ බන් ඕවගෙන්