lankawata hariyanne android ban.
lankawata apple hariyanne na kiyala
hithapu kalayak matath thbina![]()
ube avatar eka![]()
ela ela
මචන් මමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක් තමයි... ඒත් ඔෆිස් එකෙන් දෙන ෆෝන් එක ඇපල්... ඉතින් ඒක අනිවා මට යූස් කරන්න වෙනවා... ඒක නිසා ඔය ජාති දෙකගැනම දන්නවා...

iOS developer kenekta bn uba. Ofiz eken Iphone denawa kiwwa nisa ahawwe
මචන් මමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන් කෙනෙක් තමයි... ඒත් ඔෆිස් එකෙන් දෙන ෆෝන් එක ඇපල්... ඉතින් ඒක අනිවා මට යූස් කරන්න වෙනවා... ඒක නිසා ඔය ජාති දෙකගැනම දන්නවා...