Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
iOS 13 released
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple SE:

6S එකේ තිබ්බ 3D touch එකත් Long press touch එකක් විදියට SE එකට ඇවිත් තියෙනව.

Short Cut එහෙ මෙහේ ගෙනියන්න පුලුවන් podi circle එක ටිකක් විතර Delay එකක් තියෙනව... කනිල්ට වඩා Slow නිසා මගේ ඇඟිලි speed phone එකට වඩා දැන්.

Sinhala Keyboard එක Default එනව. හැබැයි හෙලකුරු එක්ක බැලුවම පොඩි වෙනසක් තියෙනව අකුරු ටයිප් කරද්දි පො මෝ වගේ අකුරු වලට ෙ මුලින් ගහපු එක දැන් අකුර මුලින් ගහල කොම්බුව ගහන්න ඕන.

Battery Saving හොඳයි.

හෙනම Speed එකෙන් Apps Open වෙනව. පට්ට Smooth දැන්.

මල කරදරයක් වෙලා තිබ්බ Volume අඩු වැඩි කරද්දි Display එකම වැහෙන්න එන කොටුව පොඩි කරල පැත්තකට දාල තියෙනව. දැන් පට්ට.

Gallery එකේ Default එන Photo Editing Tool එක සුපිරි.

Dark Theme එක සුපිරි ලස්සනයි.

මොකෙක් හරි SMS එකකින් Link එකක් එව්වොත් Long Press එකේදි ඒ Web එකේ Preview එක පෙන්නනව එතනම. අමුතුවෙන් Browser එකට යන්න ඕන නෑ. ඒක නම් පට්ටම පට්ට.

Safari එකේ Websites දැන් Load වෙනව බස බස ගාල. Chrome එකට වඩා දැන් Speed. හැබැයි ඉතින් Chrome ම තමයි පාවිච්චි කරන්නෙ.. පුරුද්ද නිසා.

Gallery එකේ Video Editor එකත් සුපිරි. අමුතුවෙන් Edit කරන්න කිසිම Software එකක් ඕන නෑ..

කොටින්ම කියනව නම් මට Apple එපා වෙලා තිබුනෙ දැන් මාසෙකට විතර කලින්. දැන් ආයෙ ලොවෙත් Apple වලින් අයින් වෙන්නෙ නෑ. iPhone 11 Pro එකක් ගන්න හිත හිත ඉන්නව credit කාඩ් එකට ගෙවන්න... ආවම Prices බලල තීරනේ කරනව...

[QUOTE="sajith.xp.pk, post: 24787653, member: 142270"] [SIZE="4"]Apple SE: 6S එකේ තිබ්බ 3D touch එකත් Long press touch එකක් විදියට SE එකට ඇවිත් තියෙනව. Short Cut එහෙ මෙහේ ගෙනියන්න පුලුවන් podi circle එක ටිකක් විතර Delay එකක් තියෙනව... කනිල්ට වඩා Slow නිසා මගේ ඇඟිලි speed phone එකට වඩා දැන්. Sinhala Keyboard එක Default එනව. හැබැයි හෙලකුරු එක්ක බැලුවම පොඩි වෙනසක් තියෙනව අකුරු ටයිප් කරද්දි පො මෝ වගේ අකුරු වලට ෙ මුලින් ගහපු එක දැන් අකුර මුලින් ගහල කොම්බුව ගහන්න ඕන. Battery Saving හොඳයි. හෙනම Speed එකෙන් Apps Open වෙනව. පට්ට Smooth දැන්. මල කරදරයක් වෙලා තිබ්බ Volume අඩු වැඩි කරද්දි Display එකම වැහෙන්න එන කොටුව පොඩි කරල පැත්තකට දාල තියෙනව. දැන් පට්ට. Gallery එකේ Default එන Photo Editing Tool එක සුපිරි. Dark Theme එක සුපිරි ලස්සනයි. මොකෙක් හරි SMS එකකින් Link එකක් එව්වොත් Long Press එකේදි ඒ Web එකේ Preview එක පෙන්නනව එතනම. අමුතුවෙන් Browser එකට යන්න ඕන නෑ. ඒක නම් පට්ටම පට්ට. Safari එකේ Websites දැන් Load වෙනව බස බස ගාල. Chrome එකට වඩා දැන් Speed. හැබැයි ඉතින් Chrome ම තමයි පාවිච්චි කරන්නෙ.. පුරුද්ද නිසා. Gallery එකේ Video Editor එකත් සුපිරි. අමුතුවෙන් Edit කරන්න කිසිම Software එකක් ඕන නෑ.. කොටින්ම කියනව නම් මට Apple එපා වෙලා තිබුනෙ දැන් මාසෙකට විතර කලින්. දැන් ආයෙ ලොවෙත් Apple වලින් අයින් වෙන්නෙ නෑ. iPhone 11 Pro එකක් ගන්න හිත හිත ඉන්නව credit කාඩ් එකට ගෙවන්න... ආවම Prices බලල තීරනේ කරනව...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom