IOS 18 update එක සුපිරී

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Apple is introducing the biggest advancement to iPhone Home Screen since the first iPhone: You can move and customize icons now 💁

    Blank-app-icon-iPhone.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොකක් හරි theory එකක් තියෙනවා නේද වෙනස් ව කම්පනය වෙන දේවල් කාලයත් එක්ක එකම විදියට අනුකම්පනය වෙනවා හරි ඔය වගේ (sure නැ හිතේ තිබ්බ එක්ක ද මන්දා :lol: ).

    මේකත් එහෙම තමයි. වෙනස් ම පැති 2ක් තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් එකයි ios එකයි ටිකෙන් ටික එකම features වලට එනවා. Google එක ඇන්ඩ්‍රොයිඩ් ටිකෙන් ටික ලොක් කරනවා, මුන් ios එක ටිකෙන් ටික free කරනවා. අන්තිමට දෙගොල්ලොම එකම මට්ටමට ඇවිත් නවතී :P
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඒස ඇපල් එකට "Most valuable company" title එක නැති වුණ පුදුම සතුටක් තියෙන්නේ
    තාම fanboysලා අඩනවා :lol:
     
    • Like
    Reactions: NRTG

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    Math use karanne apple ekak. E unata me wage gon part nam wadak na. Dan company eke innovations na wage. Mokak hari podi deyak pennanawa loku karala.
    Man use karana ekama reason eka clean OS eka nisa lag wenne nathi eka.

    Siri is the best example. Utterly foolish voice assistant, in comparison to that android has far more quality AI assistants …
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මමනම් ඔය එන අලුත් මගුල් මොනවද කියලවත් දන්නෙ නෑ whatsapp මැසේජ් එකක් දානව විතරයි. දැන් අවුරුදු බර ගානක ඉඳල මම iPhone පාවිච්චි කරන්නෙ මම කවදාවත් facetime එකක් අරගෙන නෑ තව වෙනකල්. :lol:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,214
    113
    Sri Lanka
    Math use karanne apple ekak. E unata me wage gon part nam wadak na. Dan company eke innovations na wage. Mokak hari podi deyak pennanawa loku karala.
    Man use karana ekama reason eka clean OS eka nisa lag wenne nathi eka.

    Siri is the best example. Utterly foolish voice assistant, in comparison to that android has far more quality AI assistants …

    ඔව්. මාත් lag වෙන්නෙ නැති සිද්දිය හින්ද පාවිච්චි කරන්නෙ.

    දැන් ඇත්තටම කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒකයි සින් එක. ඉස්සරහට අර ඇස් දෙකට දාන එක ලොකුවටම අපිට හුරු කරවන්න හදයි...