iOS 7.06

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    iOS 7.0.6 awilla... iphone 4s ekata dammata awlak nadda????

    ඔවු ඒක අනිවාර්යෙන් දාගන්න, SSL වල තිබුනු සෙකියුරිටි අවුලකට fix එකක් තියෙන්නේ.
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Jailbreak update එකත් ඇවිත් තියෙන නිසා update කලාට අවුලක් නෑ :)