iOS 9 Jailbreak කරගන්න

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඔන්න මචන්ලා iOS 9 ඉදන් 9.0.2 දක්වාම දැන් Jailbreak කරගන්න පුලුවන්.මේ සීන් එක දන්න අයත් ඇති.නොදන්න අය සදහා..

    Video එක බලලා කරන විදිහ බලා ගන්නකෝ :yes::yes: [පට්ට ආතල්] & Easy



    මේ ටූල් එකත් බාගන්න, මේකෙන් තමයි හිරේ කඩන්න යන්නේ Download Pangu 1.0 : http://en.pangu.io/

    දැනට වැඩ කරන්නේ සීමිත ටුවීක්ස් ප්‍රමානයක් විතරයි මොකද හිරේ කඩන්න පුලුවන් උනේ ඊයේ නිසා.දැනට වැඩ කරන්නේ මෙව්වා:

    https://docs.google.com/spreadsheet...w98w7S7YlHoMr02P1WEcw/htmlview?pli=1&sle=true

    කොල පාටින් YES කියලා ඇති


    Top 20 FREE iOS 9 Cydia Tweaks!




    නැවත හමුවෙමු ව්කාර ඇපල් මගුලකින්
    :P:P:P:P