~~iOS or Android or new Sailfish~~

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    ඔන්න හාහාපුරා කියලා කියන්න යන්නේ ලගදිම දවසක Microsoft එකෙන් එලියට දාන්න යන අලුත්ම මොබයිල් OS එක ගැන..:confused::confused::cool::cool:

    මේකේ නම තමා Sailfish OS

    jolla_ui_image1-640x480.jpg


    වැඩිය බයිලා ඔනි නැ..මේක බලලා හිතාගන්නකො අලුත් බාන්ඩේ වැඩ කිඩ..:cool::cool::):)



    සුපිරි නේ..:cool::cool:එහෙනම් BUMP එකක් කොමෙන්ටුවක් දාලා මේක බෙදාගත්තට මටත් සලකලා යන්න හොදේ..:):)

    සලකා යන පිරිසට පෙරලා පහරදෙනු ලැබේ..:shocked::shocked:

     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    නාකි ඉලන්දාරියා;14073523 said:


    :):)

    Gud post

    rep

    :):)ස්තූතියි සැලකුවා මමත්..

    :lol::lol::lol:unuth eka eka ewa try karala balanawane.:lol:kohomath iso,android walata nam kittu wennawath bari wei.:yes:

    වීඩියො එකේ විදියටනම් සුපිරී බන්..application වලින් නම් ඉස්සරහින් ඉන්නෙ iOS and Android..මුන් ලගදිම SDK පැක් ටික එලියට දායි..:):)
    ස්තූතියි සැලකුවා මමත්..;);)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    දාන්න තරන් අලුත් දෙයක් ඉතිරි වෙලා තියෙනවද? ඔක්කොම දැන් ඇවිත් නේ..

    රේප් ++ මේවා
     
    • Like
    Reactions: susitha87

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    දාන්න තරන් අලුත් දෙයක් ඉතිරි වෙලා තියෙනවද? ඔක්කොම දැන් ඇවිත් නේ..

    රේප් ++ මේවා

    ආපසු පහරදෙන ලදි..:cool::cool: