IOT වැඩ්ඩෙක් ඉන්නවද?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,266
    6,850
    113
    DIY කරන්න පුලුවන් ඒත් සෙන්සර් කැලිබ්‍රේට් කරන්න බැහැනේ බන් අපිට ඒකට කැලිබ්‍රේශන් ඩිවයිස් ඕන එහෙම නැත්තම අඩුම තරමෙ කැලිබ්‍රේට් කරපු ඩිවයිස් එකක් හරි ඕන කම්පෙයා කරලා දල වශයෙන් හරි කැලිබ්‍රේට කරගන්න
    ඒක නිසා ඒවයෙන් එන වැලියු සහ රීඩින් රිලයබල් නැහැ

    ආතල් ප්‍රොජෙක්ට් එකක් නං DIY කරපන්
    එහෙම නැත්තං රියල් වැඩකට නං හදපු එකක් ගනිං
     
    CONDORI4NO

    Junior member
  • Aug 11, 2024
    94
    32
    18
    DIY කරන්න පුලුවන් ඒත් සෙන්සර් කැලිබ්‍රේට් කරන්න බැහැනේ බන් අපිට ඒකට කැලිබ්‍රේශන් ඩිවයිස් ඕන එහෙම නැත්තම අඩුම තරමෙ කැලිබ්‍රේට් කරපු ඩිවයිස් එකක් හරි ඕන කම්පෙයා කරලා දල වශයෙන් හරි කැලිබ්‍රේට කරගන්න
    ඒක නිසා ඒවයෙන් එන වැලියු සහ රීඩින් රිලයබල් නැහැ

    ආතල් ප්‍රොජෙක්ට් එකක් නං DIY කරපන්
    එහෙම නැත්තං රියල් වැඩකට නං හදපු එකක් ගනිං
    Athal na real project ekk
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,266
    6,850
    113
    Athal na real project ekk
    පුලුවන් නං කමර්ශල් ඩිවයිස් එකක් ගනින් බන්
    උඹගෙ මොකක් හරි ඇප්ලිකේශන් එකකට interface කරන්න ඕන නං මොකක් හරි ඒ අදාල API එකක් තියන එකක් ගනින් (google home, apple home kit, home assitent, matter etc etc)
     
    • Like
    Reactions: CONDORI4NO