මචන් මම එකක් Smart Chair හදනවා එකේ Campus ප්‍රොජෙක්ට් එකකට.. මට Ideas ටිකක් දීපල්ලකෝ ඒකට Add කරන්න පුලුවන් අලුත් Feachers ගැන.. Focus කරලා තියෙන්නේ Campus environment එකකට Implement කරන්න තමා.. Bump ekakwath daapalla..