ip ඇඩිරක්ස් ඇටෑක් කරන්න ඵපා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ammata hudu!! ape dynamic ip ne bunz.. speed aka wedi karaganna firewall disable karapu mama onna ahenam demma,,,

    machn cafe akakin online horakamak koroth kawda gas? (sira ahane):rolleyes:

    +6 rep n frnd req kolla
    කැෆේ වල අයිතිකරු
    හැබැයි කැෆේ වලට වෙනම සිස්ටම් තියෙනවා හොයගන්න
    ;);)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ammata hudu!! ape dynamic ip ne bunz.. speed aka wedi karaganna firewall disable karapu mama onna ahenam demma,,,

    machn cafe akakin online horakamak koroth kawda gas? (sira ahane):rolleyes:

    +6 rep n frnd req kolla

    Elite ip එකකින් හැක් කරොත් හොයන්න අමාරුයි.
    නැත්තම් කැෆේ කාරයාගෙන් අහනවා කවුද මේ මැශින් එක යුස් කරේ අනම් මනම් කියලා.
    ඊට පස්සේ CID එකට හොයන්න කියනවා.
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    කැෆේ වල අයිතිකරු
    හැබැයි කැෆේ වලට වෙනම සිස්ටම් තියෙනවා හොයගන්න
    ;);)

    ela machn

    Elite ip එකකින් හැක් කරොත් හොයන්න අමාරුයි.
    නැත්තම් කැෆේ කාරයාගෙන් අහනවා කවුද මේ මැශින් එක යුස් කරේ අනම් මනම් කියලා.
    ඊට පස්සේ CID එකට හොයන්න කියනවා.

    ela machn ,, a kiyane kawada hari mama ahema akak kart cafe yanawa kiyana aka hikz