Lankawe ip witarai da allowed?
M Madushan34 Active member Mar 2, 2021 232 204 43 Mar 16, 2026 #2 dog123 said: Lankawe ip witarai da allowed? Click to expand... YEP
infernocus Well-known member Jul 8, 2025 3,242 6,816 113 Mar 16, 2026 #3 ඒක නං Make sense නේ උඹලා කොරියාවෙ රොමේනියාවෙ ඉඳලා QR එක හදලා එහෙ ශෙඩ් වලින් තෙල් ගහන්න කියලෑ Reactions: zid2021, Ysa Karu and Clockwork
Amith0424 Well-known member Oct 27, 2010 14,243 24,392 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 16, 2026 #7 region විතරක් whitelist කරල. ඕක හැකැරැල්ලො රින්ගුවොත් ඔක්කොම ටික එළියෙ.
reddit Well-known member Aug 18, 2016 9,040 8,298 113 Chilaw Mar 16, 2026 #8 infernocus said: ඒක නං Make sense නේ උඹලා කොරියාවෙ රොමේනියාවෙ ඉඳලා QR එක හදලා එහෙ ශෙඩ් වලින් තෙල් ගහන්න කියලෑ Click to expand... රට ගියපු උන්ට වදිනවා ගොඩක් උන් පරන QR ටික delete කරපන් කියලා. මොකද උන් සිම් අනිවා secondary සිම් වගේ use කරනවනේ. නැත්තම් අරුන් database වලින් අයින් කරනකන් ඉන්න වෙනවා. මේ රෙද්ද හින්දා ඒක කරගන්නත් බෑ
infernocus said: ඒක නං Make sense නේ උඹලා කොරියාවෙ රොමේනියාවෙ ඉඳලා QR එක හදලා එහෙ ශෙඩ් වලින් තෙල් ගහන්න කියලෑ Click to expand... රට ගියපු උන්ට වදිනවා ගොඩක් උන් පරන QR ටික delete කරපන් කියලා. මොකද උන් සිම් අනිවා secondary සිම් වගේ use කරනවනේ. නැත්තම් අරුන් database වලින් අයින් කරනකන් ඉන්න වෙනවා. මේ රෙද්ද හින්දා ඒක කරගන්නත් බෑ
bonty89 Well-known member Feb 20, 2009 3,868 8,230 113 Mar 17, 2026 #9 dog123 said: but Mobile walin weda Click to expand... Profile delete karanna da ? OTP enawada