IP Camera වැඩ්ඩොන්ගෙන් හෙල්ප් එකක්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    IP Camera වැඩ්ඩොන්ගෙන් හෙල්ප් එකක්

    IP Camera වැඩ්ඩො කවුද ඉන්නේ...CCTV Camera ගැනනම් පොඩි අයිඩියා එකක් තියේ...:) එත් IP Camera වල කතන්දරේ ටිකක් ඇඩ්වාන්ස් හින්දා පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අසා දැනගන්න...:):)

    My Questions
    1. CCTV වලදී DVR එකක් පාවිච්චි කරනවා වගේ මේකෙදි NVR එකක් පාවිච්චි කරන එකද නැත්නම් PoE ස්විච් එකක් use කරලා සර්වර් එකකට ඩේටා ගන්න එකද වැඩිය හොද?? :confused::confused:
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    You need PoE switch, if IP camera support on PoE only. If not you can use normal data switch ( Layer 2 or 3 ) as per camera type.
    NVR is a must for image/data storage. Server is needed for managing the system.
    Assume if you have around 2-8 cameras, practically no need of having server. NVR itself will be sufficient. But if you have many cameras in the system, server (work station) is a must
     
    • Like
    Reactions: ijay

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork


    මචන් මෙකෙන් දල අදහසක් ගන්න පුලුවන්... පොඩ්ඩක් බලන්න... coding ගැනනම් මීට වඩා gothrough කරන්න වෙනවා
     
    • Like
    Reactions: ijay