ONE OF THE BEST PRIVATE TORRENT TRACKER
මචන්ලා IP TORRENT සයිට් එක ගැන කියන්න ඕනෙ නැ නේ උබලට ....
දැනට තියෙන හොදම ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක් 
.ඕනෙම ජාතියේ ෆිල්ම් ෆොර්මැට් එකක් තියෙනව මේකෙ.බ්ලුරේද ,XVID ද ඕනෙම ෆොර්මැට් එකක් තියෙනවා.ඒ විතරක්ද ගේම්ස් නම් කප්පරක් තියෙනවා.... අර නම නොකියන ඒවා 
... ඒවත් එක එක ජාතියෙන් තියෙනවා..
හැබැයි මේ සයිට් එකට ආවට ගියාට ජොයින් වෙන්න බෑ
.එක්කෝ සල්ලි දීලා ජොයින් වෙන්න ඕනෙ නැත්තම් ඉතින් දැනට මෙම්බර් කෙනෙක් විදියට ඉන්න එකෙක් invitation එකක් එවන්න ඕනෙ.
ඉතිං මං උබලට ඉන්විටේෂන් එකක් දෙන්නයි යන්නෙ
.හැබැයි පුතෝ නිකංමනම් නෙමේ
.අර කතාවක් තියෙනවනේ කට හොලන්වන්නම් මුලින්ම අතහොලවන්න ඕනෙ කියල
.මෙන්න මේ පොතේ e-book එක හොයල දෙන එකාට මම උණු උණු වේ එසැනින්ම්ම IP Torrent invitation එකක් එවමි.....

proofs
මචන්ලා IP TORRENT සයිට් එක ගැන කියන්න ඕනෙ නැ නේ උබලට ....

දැනට තියෙන හොදම ප්‍රයිවට් ටොරන්ට් සයිට් එකක් 
.ඕනෙම ජාතියේ ෆිල්ම් ෆොර්මැට් එකක් තියෙනව මේකෙ.බ්ලුරේද ,XVID ද ඕනෙම ෆොර්මැට් එකක් තියෙනවා.ඒ විතරක්ද ගේම්ස් නම් කප්පරක් තියෙනවා.... අර නම නොකියන ඒවා 
... ඒවත් එක එක ජාතියෙන් තියෙනවා..
හැබැයි මේ සයිට් එකට ආවට ගියාට ජොයින් වෙන්න බෑ

.එක්කෝ සල්ලි දීලා ජොයින් වෙන්න ඕනෙ නැත්තම් ඉතින් දැනට මෙම්බර් කෙනෙක් විදියට ඉන්න එකෙක් invitation එකක් එවන්න ඕනෙ.ඉතිං මං උබලට ඉන්විටේෂන් එකක් දෙන්නයි යන්නෙ

.හැබැයි පුතෝ නිකංමනම් නෙමේ
.අර කතාවක් තියෙනවනේ කට හොලන්වන්නම් මුලින්ම අතහොලවන්න ඕනෙ කියල
.මෙන්න මේ පොතේ e-book එක හොයල දෙන එකාට මම උණු උණු වේ එසැනින්ම්ම IP Torrent invitation එකක් එවමි.....

proofs

issara nam ba mathaka widihata