~ IP torrentz invitation here season 2~

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
buhaha වැඩි වෙනසක් නැද්ද මංද බං
බලපං රික්වෙස්ට් කරපු උන්ගෙද
අපෙ පෝස්ට් ද වැඩි කියල:lol::lol::lol:
හිහහහ ඇත්ත ඇත්ත හැබැයි බකා කිව්වා වගේ බලෙන් නම් දෙන්න හොද නෑ, හුහ් අපිටත් warning එයි කෙලවලා දැම්මොත් කවුරුහ‍්රි පිස්සු පූසෙක්ට දීලා ලොල්:rofl:
 
prabu901104

Member
Nov 7, 2008
1,043
0
0
Sri Lanka The Heaven on Earth
Do i have a chance to win an invite?

ladkcaack.jpg
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Ne ban godak un danne ne thama mokadda kiyala me torrent & IP seen eka :lol::lol::nerd:
කොහෙ දැනගන්නද බන් කිරි වෙහෙරට යන පාරෙ දෙපැත්තෙ වගේ RS කඩ වැහි වැහලනෙ..ලොල්
දකින එකා අම්මේ RS...පොඩි ගානයි, අපේම accs (අර නිකන් අපිත් ඉස්ස‍්ර RS Premium එකක් තියන පොරක් දැක්කා වගේ :rofl:) කියනවා මිසක් ටොරන්ටින්ග් වලට නෑනෙ..
කරුමෙටම TPB වහන සීනුයි, මිනි නෝවාට නඩු සීනුයිත් ලොකුවට ගියාම අළුත් අය ටොරන්ටින්ග් වලට බයයි බන් :nerd: අපි ඉතින් ආයෙ බය නැති කල්ලා ගමු නේද? :rofl::D
 
buddhihm

Junior member
  • Aug 11, 2008
    269
    5
    18
    Cna i get an account? Im sufering from a lack of seeds, Last night couldn't do anything cos I had an exan in the morning.:)
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    mata bacardi kolla invitation ekak dunna macho mokadda oya mininova nadu seen eka
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mata bacardi kolla invitation ekak dunna macho mokadda oya mininova nadu seen eka
    ඇයි බන් උන්ටත් උසාවියේ නඩුවක් දාලානෙ copyrights තියෙන ෆයිල්ස් illegally share ක‍රනවා කියලා..
    උසාවි තීන්දුව සති දෙකක් ඇතුලත ඒවා අයින් ක‍රන්නලු.. නැත්තම් කියවගන්න අමාරු, බෝල ගොඩාක් තියෙන ගානක් දඩ ගෙවන්නලු :nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Cna i get an account? Im sufering from a lack of seeds, Last night couldn't do anything cos I had an exan in the morning.:)
    Hmm lets see machan
    If u didnt get the chance try for the next month
    Coz we'll form this kinda same thread in next month too :D
     
    buddhihm

    Junior member
  • Aug 11, 2008
    269
    5
    18
    Hmm lets see machan
    If u didnt get the chance try for the next month
    Coz we'll form this kinda same thread in next month too :D
    Sure thanX! I'll keep an eye out. By the way can i expect that to be around the 1st of october as well? and can someone tell me the ratio that is expected of a person to usually qualify for an invite?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thank you very much!
    :D

    Sure thanX! I'll keep an eye out. By the way can i expect that to be around the 1st of october as well? and can someone tell me the ratio that is expected of a person to usually qualify for an invite?

    machan minimum ratio shuld be around 0.2
    But we chose for the best among the posters here
    So no 1 seeder's ratio could be 0.21 or may be 4 or 6 it depends on the situation :D
     
    ohh

    Well-known member
  • Feb 1, 2007
    1,121
    87
    48
    32
    galkissa
    machang matah invitation ekak hambei neda machoooo :rolleyes: :rofl: :baffled: :)
    mage upload ratio eka 0.4 hehehe
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    wow IP torrent neda ? mata meka godak watinawa !

    menna mage statistics. Thank you zeus if you can give one !

    Good work machan.:)
    Can you please post or PM(zuse,thm14 or me) a Full screen shot with your current seeding torrents + statistics box :)

    ඔව් මචං

    ඩිලෙක්මාන් උඹ මචං seeding torrent ටිකත් පේන විදියට screeshot එකක් එවන්න මචන්

    prabu901104 එහෙම පෝස්ට් කරල තියෙන්නෙ අන්න ඒ වගෙ ඔක්කොම පේන විදියට ආපහු screenshot එකක් දාන්න මචන්:)
     
    dilexman

    Member
    Apr 24, 2009
    581
    4
    0
    Kurunegala
    ඔව් මචං

    ඩිලෙක්මාන් උඹ මචං seeding torrent ටිකත් පේන විදියට screeshot එකක් එවන්න මචන්

    prabu901104 එහෙම පෝස්ට් කරල තියෙන්නෙ අන්න ඒ වගෙ ඔක්කොම පේන විදියට ආපහු screenshot එකක් දාන්න මචන්:)

    bari kamak na machan !! eth lajjai wage !!;););)