IP-TV කියන්නේ මොකද්ද

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    IP-TV කියන්නේ මොකද්ද

    IpTv කියන්නෙ මොකද්ද බන්. යාලුවෙක් කිවුවා ඩයලොග් එකේ සියලු චැනල් අන්ලොක් කරනවලු. බිල් එකක් නෑලූ, මාසෙට රුපියල් පන්සීයක් ඊසි කෑශ් කරන්නලු තියෙන්නෙ.

    මේක තහනම් වැඩක්ද?
    පොර කිවුවා සමහරදාට ඩයලොග් එකෙන් බ්ලොක් කත් සතියෙන් හරියනවලු.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේක ලංකාවේ වගේ රටවල් වල අවුලක් නැ. මාත් බලන්නේ ඕකෝම තමා. සර්විස් එක ටිකක් ලේට්.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    Internet Protocol television (IPTV) is the delivery of television content over Internet.

    සැටලයිට් නම් නෙවෙයි

    හැක් කරන වුන් ඩේටා යන්නේ නැතුව ‌ඩිකෝඩර් එකේ බලන්න පුලුවන් විදියට හදලා දෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැක් කරන වුන් ඩේටා යන්නේ නැතුව ‌ඩිකෝඩර් එකේ බලන්න පුලුවන් විදියට හදලා දෙනවා.

    එතකොට ස්ට්‍රීම් වෙන්නෙ 4G හෝ වයර් ලයින් එකකින් නෙවෙයිද?,Dialog 4G+Satellite වැඩ කරන සීන් එකක් නම් තියෙනව.
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    හැක් කරන වුන් ඩේටා යන්නේ නැතුව ‌ඩිකෝඩර් එකේ බලන්න පුලුවන් විදියට හදලා දෙනවා.

    dish එකක් හරහා නෙමෙයිද?
    පින්තූර වල කොලිටි එක හොඳයිද ? ඩල් ද ?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    එතකොට ස්ට්‍රීම් වෙන්නෙ 4G හෝ වයර් ලයින් එකකින් නෙවෙයිද?,Dialog 4G+Satellite වැඩ කරන සීන් එකක් නම් තියෙනව.

    dish එකක් හරහා නෙමෙයිද?
    පින්තූර වල කොලිටි එක හොඳයිද ? ඩල් ද ?

    ඩිෂ් ටිවි ‌ෆුල් සෙට් එක අරගෙන අපි හයි කරගන්න ඕනේ. ඊට පස්සේ හැක් ඩිකෝඩර් එක අපි සල්ලි දිලා ගන්න ඕනේ. ඩිෂ් ටිවි නම් එක පාරක් නෙට් එකට කනේක්ට් කරන්න ඕනේ. ඩයලෝග් එකත් එහෙමයි. ඊට පස්සේ වැඩ කරන්නේ එලියේ තියෙන ඩිෂ් එකයි - අර සල්ලි වලට ගත්ත ඩිකෝඩර් එකයි විතරයි. ඩිෂ්ටිවි ඩිකෝඩර් එක වැඩක් නැ... මාසේ සල්ලි දාන්න ඕනේ අපි ගන්න එකෙනාට.

    [*]කොලිටිය ෆුල් එච්ඩි[/LIST]
     
    Last edited:
    • Like
    Reactions: s5sage

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IPTV kiyanne net eken tv balana ekak
    dish eke sambandayak naha
    unlimited internet hoda bandwith ekak ekka tiyenawa nam IPTV hodai.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    හැක් කරන වුන් ඩේටා යන්නේ නැතුව ‌ඩිකෝඩර් එකේ බලන්න පුලුවන් විදියට හදලා දෙනවා.
    Machan what is this? Is this related to IPTV, which does not consume data or just CCCAM?
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    IPTV and Card Sharing method dekak

    Netflix wage ewa IPTV- meke data used wenawa kelinma

    Cardsharing Server ekka eka dreambox use karan kota DATA yane server eketh eka authentication karannda vitarayi, low data usage, pene normal SAT ekanmayi
    (Card sharing, also known as control word sharing, is a method of allowing multiple clients or digital television receivers to access a subscription television network with only one valid subscription card.)

    cardsharing eka hora wedak pahadiliwama,
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    ඩයලොග් ටීවි ඔක්කොම චැනල් බලන්න ඕන නම්, මන් කියලා දෙන්නම්. චන්ල් පහැදිලි කිසිම ඩල් එකක් නෑ. ඕන අය ඉන්බොක්ස් එන්න:yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඩයලොග් ටීවි ඔක්කොම චැනල් බලන්න ඕන නම්, මන් කියලා දෙන්නම්. චන්ල් පහැදිලි කිසිම ඩල් එකක් නෑ. ඕන අය ඉන්බොක්ස් එන්න:yes:

    PM karapan bro
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඩිෂ් ටිවි ‌ෆුල් සෙට් එක අරගෙන අපි හයි කරගන්න ඕනේ. ඊට පස්සේ හැක් ඩිකෝඩර් එක අපි සල්ලි දිලා ගන්න ඕනේ. ඩිෂ් ටිවි නම් එක පාරක් නෙට් එකට කනේක්ට් කරන්න ඕනේ. ඩයලෝග් එකත් එහෙමයි. ඊට පස්සේ වැඩ කරන්නේ එලියේ තියෙන ඩිෂ් එකයි - අර සල්ලි වලට ගත්ත ඩිකෝඩර් එකයි විතරයි. ඩිෂ්ටිවි ඩිකෝඩර් එක වැඩක් නැ... මාසේ සල්ලි දාන්න ඕනේ අපි ගන්න එකෙනාට.

    [*]කොලිටිය ෆුල් එච්ඩි[/LIST]

    ෆ්‍රී සෙට් ඩිකෝඩර් එක :yes::)

    එලකිරි මචං.

    :cool::cool::cool::cool: