iPad කුකුලෝ වරෙල්ලා, මේක තෝරගන්න උදව්වක් දීපල්ලා 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    හිතන් ඉන්නෙ 11 inch latestම මොඩල් එක ගන්න. කරන්න හිතන් ඉන්නෙ ඕකෙන් ෆිල්ම් බලන එක, මොනහරි ලියන/අඳින එක. කොටින්ම කිව්වොත් පොඩි එකාට දෙන්න යන්නෙ. ඉතින් හෙන processing සීන් ඕන නෑ.

    ඕක මත මට කියපන් මට හරියන්නෙ

    A16 ද M3ද?
    256GB ඇති වෙයිද?
    wifi or cellular + wifiද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    elakiri ඇවිත් හෑලී ලියන්න නම් oppo tab එකක් ගනින් 😒
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    කරපු ලොකුම ගොන් වැඩක් තමයි tab එකක් ගත්ත එක.
    මාස ගානකින් අල්ලලා නැ. Samsung S9 Ultra එකක්. අපරාදේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,572
    16,406
    113
    first time nam parana ekak ganin bn pencil eka support karna. digatama use karanwanam aluth ekakata yanna passe.
     
    • Like
    Reactions: tharakaf

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    කරපු ලොකුම ගොන් වැඩක් තමයි tab එකක් ගත්ත එක.
    මාස ගානකින් අල්ලලා නැ. Samsung S9 Ultra එකක්. අපරාදේ.
    විකුනනවද?
     
    • Haha
    Reactions: tharakaf

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ගන්න එකේ අලුත් එකම ගන්න.

    iPad Pro​

    11 inch එකම ගන්න බ්‍රෝ. පසු තැවීම නෑ.

    ෂල්ලි අමාරු නැත්නම් 13 ප්‍රෝ එකටම යන්න.
     
    • Like
    Reactions: tharakaf