Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ipad mini 3 or ipad mini 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය දෙකම යූස් කරලා තියනවා iPad mini 2ත් යූස් කරලා තියනවා

සාමාන්යෙන් වෙබ් බ්‍රවුස් කරන්න/යූටියුබ් බලන්න ෆිල්ම් බලන්න වගේ දේවල් වලට නම් ඔය දෙකේ දැනෙන තරම් වෙනසක් නැති තරම්

Mini 4 එකේ CPU/GPU/RAM සේරම Mini 3 එකට වඩා හොදයි ඒ වුනාට මම ප්ලේ කරලා බලලා තියන හැම ගේම් එකක්ම Mini3 එකේ ස්ටක් වෙන්නෙ නැතිව වැඩ කරනවා, ලෝඩින් ස්ප්ඩ් එකේ එහෙම තමයි වෙනස තියෙන්නෙ

ගානත් එක්ක තමයි කම්පෙයා කරන්න ඕනෙ, දැන් Mini 3 එක ටිකක් පරන නිසා Mini4 එක ගන්න එක Future proof වෙනවා, Mini3 එකට වඩා කල් Mini4 එකට අපේඩේට් හම්බවෙයි

මොනම හරි හේතුවක් නිසා Mini3 එක ගන්න ඩිසයිඩ් කරොත් Mini3 ගන්නෙ නැතිව Mini2 එකක් ගන්න, මොකද Mini2 එකෙයි Mini3 එකෙයි කිසිම වෙනසක් නැහැ, එකම ඩිවයිස් එක Mini3 එකේ ෆින්ගර් ප්‍රින්ට් එනවා එච්චරයි වෙනසකට තියෙන්නෙ

Mini2 එක ටිකක් අඩු ගානකට ගන්න පුලුවන් වෙයි ඒක නිසා ඒක ලාබයි

මොකක් ගත්තත් 32GB හරි වැඩි හරි එකක් ගන්න බලන්න මොකද 16GB එකේ හොද ගේම් 3ක් විතර දාලා ෆිල්ම් 3ක් දැම්මම පිරිලා ඉවරයි

[QUOTE="NEMISIS, post: 20841143, member: 494668"] [SIZE="3"]මම ඔය දෙකම යූස් කරලා තියනවා iPad mini 2ත් යූස් කරලා තියනවා සාමාන්යෙන් වෙබ් බ්‍රවුස් කරන්න/යූටියුබ් බලන්න ෆිල්ම් බලන්න වගේ දේවල් වලට නම් ඔය දෙකේ දැනෙන තරම් වෙනසක් නැති තරම් Mini 4 එකේ CPU/GPU/RAM සේරම Mini 3 එකට වඩා හොදයි ඒ වුනාට මම ප්ලේ කරලා බලලා තියන හැම ගේම් එකක්ම Mini3 එකේ ස්ටක් වෙන්නෙ නැතිව වැඩ කරනවා, ලෝඩින් ස්ප්ඩ් එකේ එහෙම තමයි වෙනස තියෙන්නෙ ගානත් එක්ක තමයි කම්පෙයා කරන්න ඕනෙ, දැන් Mini 3 එක ටිකක් පරන නිසා Mini4 එක ගන්න එක Future proof වෙනවා, Mini3 එකට වඩා කල් Mini4 එකට අපේඩේට් හම්බවෙයි මොනම හරි හේතුවක් නිසා Mini3 එක ගන්න ඩිසයිඩ් කරොත් Mini3 ගන්නෙ නැතිව Mini2 එකක් ගන්න, මොකද Mini2 එකෙයි Mini3 එකෙයි කිසිම වෙනසක් නැහැ, එකම ඩිවයිස් එක Mini3 එකේ ෆින්ගර් ප්‍රින්ට් එනවා එච්චරයි වෙනසකට තියෙන්නෙ Mini2 එක ටිකක් අඩු ගානකට ගන්න පුලුවන් වෙයි ඒක නිසා ඒක ලාබයි මොකක් ගත්තත් 32GB හරි වැඩි හරි එකක් ගන්න බලන්න මොකද 16GB එකේ හොද ගේම් 3ක් විතර දාලා ෆිල්ම් 3ක් දැම්මම පිරිලා ඉවරයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom