umba use kerela tiyanawada?? machan apple 4ns welata wada ai ban tabs adu...Not only RAM
iPad mini 3
Chipset: Apple A7
GPU: PowerVR G6430
CPU: Dual-core 1.3 GHz Cyclone
Camera: 5 MP
iPad mini 4
Chipset: Apple A8
GPU: PowerVR GX6450
Camera: 8 MP
CPU: Dual-core 1.5 GHz Typhoon
iPad Mini 3 eke godak durata tiyenne iPhone 5S eke wage performance
iPad Mini 4 eke iPhone 6 eke wage performance tiyanawa PLUS 2GB RAM
umba use kerela tiyanawada?? machan apple 4ns welata wada ai ban tabs adu...
Kohomath price tag eka iPhone ekata wadi machan
iPad mini 4 ekak ganna
මම ඔය දෙකම යූස් කරලා තියනවා iPad mini 2ත් යූස් කරලා තියනවා
සාමාන්‍යෙන් වෙබ් බ්‍රවුස් කරන්න/යූටියුබ් බලන්න ෆිල්ම් බලන්න වගේ දේවල් වලට නම් ඔය දෙකේ දැනෙන තරම් වෙනසක් නැති තරම්
Mini 4 එකේ CPU/GPU/RAM සේරම Mini 3 එකට වඩා හොදයි ඒ වුනාට මම ප්ලේ කරලා බලලා තියන හැම ගේම් එකක්ම Mini3 එකේ ස්ටක් වෙන්නෙ නැතිව වැඩ කරනවා, ලෝඩින් ස්ප්‍ඩ් එකේ එහෙම තමයි වෙනස තියෙන්නෙ
ගානත් එක්ක තමයි කම්පෙයා කරන්න ඕනෙ, දැන් Mini 3 එක ටිකක් පරන නිසා Mini4 එක ගන්න එක Future proof වෙනවා, Mini3 එකට වඩා කල් Mini4 එකට අපේඩේට් හම්බවෙයි
මොනම හරි හේතුවක් නිසා Mini3 එක ගන්න ඩිසයිඩ් කරොත් Mini3 ගන්නෙ නැතිව Mini2 එකක් ගන්න, මොකද Mini2 එකෙයි Mini3 එකෙයි කිසිම වෙනසක් නැහැ, එකම ඩිවයිස් එක Mini3 එකේ ෆින්ගර් ප්‍රින්ට් එනවා එච්චරයි වෙනසකට තියෙන්නෙ
Mini2 එක ටිකක් අඩු ගානකට ගන්න පුලුවන් වෙයි ඒක නිසා ඒක ලාබයි
මොකක් ගත්තත් 32GB හරි වැඩි හරි එකක් ගන්න බලන්න මොකද 16GB එකේ හොද ගේම් 3ක් විතර දාලා ෆිල්ම් 3ක් දැම්මම පිරිලා ඉවරයි