Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Ipadeema Dukak nam ඉතිරිය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියල තියන පලවෙනි පේලියෙන්න්ම මට තෙරෙන දේ තමයි, නැවත ඉපදෙන්නෙ නෑ මයි කියල හිතාගෙන හිටියොත් ආයෙ ඉපදෙන්නෙ නැතිවෙයි කියල විස්වාසයක් උඹට තියනවයි කියන එක.

ඒත් ඒක එහෙම වෙයි ද ?

එහෙම නන් දෙවියන් අදහන අය ඔකොම ආයෙ ඉපදෙන්නෙ නෑ. මොකද නැවත ඉපදීමක් නෑ නෙ. කලින් ඉපදිලත් නෑ.

හොද වැඩ කලොත් දිව්*යලෝකෙ යනව, නරක වැඩ කරන්න එපා අපායෙ යනව. එහෙම කිව්වම කට්ට්ය නරක වැඩ නොකර ඉන්නව.

හොදයි..

බුදුන් වදින අපි පස්පව් නොකර ඉන්නව. එහෙම හිටියත් ආයෙ ඉපදෙනව කියල හිතනව. එහෙම කියල වදිනව. එතකොට තෙරෙන්නෙ නැති දෙ තමයි කොහොමද ඉපදෙන එක නවත්තන්නෙ කියන එක.

එතකොට් උඹෙ තර්ක්ය හරි නන්, ඉපදෙනව කියල හිතපු අපි ආයෙ ඉපදෙනව. ඉපදෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු අය ඉපදෙන්නෙ නෑ.

එහෙනන් මොකටද බුදුන් වදින්නෙ?ඔකට කොච්චර කෙස් පලාගත්ත් වැඩක් නෑ බන්.

නිවන් යන්න නන් හිත දියුනු කරන්න ඔන.

ඒකට භාවනා කරන්න ඔන.

මෙ ආත්මෙ මදි නන් එන ආත්මෙ හරි භාවනා කරන්න ඔන.

මෙ ආත්මෙ නවත්තපු තැනින් එන ආත්මෙ පටන් ගන්න පුලුවන්.

එක තමයි මම කියපු ඉදිරියට යන දැනුම.

බුදු හාමුදුරුවො බුදු උනේ භාවනා කරල.

රහතන් වහන්සේලා රහත් උනෙ පෙර ආත්ම වලදි ලැබුන දැනුමෙන්.

බුදු හාමුදුරුවො හිටපු නිසා ඒ කාලෙ රහත් වෙන්න ලෙසි උනා.

සමහර හාමුදුරුවන්ට රහත්වෙන්න ඔන උනෙ එක මොහොතයි. මොකද ගොඩක් දැනුම ඒ වෙනකොට ලබාගෙන තිබුන නිසා.

සමහර අයට රහත් වෙන්න බැරිවුනා. මොකද දැනුම මදි.

මට ඉපදුනා ඇති කියල හිතුනම මම කරන්නෙ භාවනා කරන එක. හිත එක්තැන් වුන මොහොතක ඇයි ඉපදෙන්නෙ කියල අහන එක තමයි කරන්න තියෙන්නෙ.

උත්තරෙ ලැබුන දවසට මම රහත්.

මම දැනගෙන හිටපු දේ කිව්ව. එච්චරයි.

[QUOTE="cha_sl, post: 2439281, member: 62291"] [SIZE=4]උඹ කියල තියන පලවෙනි පේලියෙන්න්ම මට තෙරෙන දේ තමයි, නැවත ඉපදෙන්නෙ නෑ මයි කියල හිතාගෙන හිටියොත් ආයෙ ඉපදෙන්නෙ නැතිවෙයි කියල විස්වාසයක් උඹට තියනවයි කියන එක. ඒත් ඒක එහෙම වෙයි ද ? එහෙම නන් දෙවියන් අදහන අය ඔකොම ආයෙ ඉපදෙන්නෙ නෑ. මොකද නැවත ඉපදීමක් නෑ නෙ. කලින් ඉපදිලත් නෑ. හොද වැඩ කලොත් දිව්*යලෝකෙ යනව, නරක වැඩ කරන්න එපා අපායෙ යනව. එහෙම කිව්වම කට්ට්ය නරක වැඩ නොකර ඉන්නව. හොදයි.. බුදුන් වදින අපි පස්පව් නොකර ඉන්නව. එහෙම හිටියත් ආයෙ ඉපදෙනව කියල හිතනව. එහෙම කියල වදිනව. එතකොට තෙරෙන්නෙ නැති දෙ තමයි කොහොමද ඉපදෙන එක නවත්තන්නෙ කියන එක. එතකොට් උඹෙ තර්ක්ය හරි නන්, ඉපදෙනව කියල හිතපු අපි ආයෙ ඉපදෙනව. ඉපදෙන්නෙ නෑ කියල හිතාගෙන හිටපු අය ඉපදෙන්නෙ නෑ. එහෙනන් මොකටද බුදුන් වදින්නෙ?ඔකට කොච්චර කෙස් පලාගත්ත් වැඩක් නෑ බන්. නිවන් යන්න නන් හිත දියුනු කරන්න ඔන. ඒකට භාවනා කරන්න ඔන. මෙ ආත්මෙ මදි නන් එන ආත්මෙ හරි භාවනා කරන්න ඔන. මෙ ආත්මෙ නවත්තපු තැනින් එන ආත්මෙ පටන් ගන්න පුලුවන්. එක තමයි මම කියපු ඉදිරියට යන දැනුම. බුදු හාමුදුරුවො බුදු උනේ භාවනා කරල. රහතන් වහන්සේලා රහත් උනෙ පෙර ආත්ම වලදි ලැබුන දැනුමෙන්. බුදු හාමුදුරුවො හිටපු නිසා ඒ කාලෙ රහත් වෙන්න ලෙසි උනා. සමහර හාමුදුරුවන්ට රහත්වෙන්න ඔන උනෙ එක මොහොතයි. මොකද ගොඩක් දැනුම ඒ වෙනකොට ලබාගෙන තිබුන නිසා. සමහර අයට රහත් වෙන්න බැරිවුනා. මොකද දැනුම මදි. මට ඉපදුනා ඇති කියල හිතුනම මම කරන්නෙ භාවනා කරන එක. හිත එක්තැන් වුන මොහොතක ඇයි ඉපදෙන්නෙ කියල අහන එක තමයි කරන්න තියෙන්නෙ. උත්තරෙ ලැබුන දවසට මම රහත්. මම දැනගෙන හිටපු දේ කිව්ව. එච්චරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom