Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Ipadeema Dukak nam ඉතිරිය.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයා දන්න බුදු දහම සහ දැනට ටීවී රේඩියෝ වල කියවෙන බුදුදහම ගැන දන්නෑ තමයි යාළු. ඒත් ඒ කියන දේවල් සහ වෙනත් ආගම් වල කියන දේවල් කීපයකුත් හදාරල මම විචාරය කරල ගොඩනගාගත්තු රාමුවක් නම් තියෙනව අර බෝමන්ට වගේ. ඒක තාර්තිකයි. විචක්ෂණයි. ගච්ඡාමි වෙලා රැවටිලා නෑ.

බුදුන් අතිශය සාමාන්‍ය කෙනෙක් තමයි බුදුන්ගේ ජීවන චරිතය විතරක් නෙවෙයි. බුදුන් දේශනා කරපු දේ පවා අතිශයෝක්ති පිට අතිශයෝක්ති මත තමයි පැවතිලා තියෙන්නේ. අදටත් බුද්ධාගම (බුදු දහම නෙවෙයි) පවතින්නේ ඔය අතිශයෝක්ති වලට වන්දනාමාන කරන සාමාන්‍ය දුප්පත් මිනිස්සු නිසයි. හරි දේ වැලලිලයි තියෙන්නේ. හොයාගන්න මහන්සි වෙන්න වෙනව.

මේ ආත්මයේ දැනුම ලබන ආත්මයට යනවා කියලා මම නම් කිව්වෙ නෑ. කියපු කෙනා මේ හුයේම කොහේ හරි ඇති. මම අහලා තියෙනවා බණ කියන හාමුදුරුවරුත් ඔය කතාව කියනවා. කුසල් කියන්නෙ පින්ද? එහෙනම් ලංකාවෙ සහ සමස්ත ලෝකයෙම ජනගහනය වැඩි වෙන විධියට බලද්දි ගොඩක් සත්තු පින් කරනව වගේ. පව්කාර මිනිස්සු නෑ වගෙ නේද? නැත්නම් කොහොමද මෙච්චර මිනිස්සු? සමහර විට අර වඳවෙන සත්තු මිනිස්සු වෙනවද දන්නෑ...

මට නම් පුනර්භවයක් නෑ... ඒක කොහෙවත් ඔප්පු කරල නෑ. පරණ බමුණු වේද කරුණු බුදු දහම වයිරසයක් වගේ ආක්‍රමණය කිරීමේ ප්‍රත්පලයක් තමයි නැවත ඉපදීම කියල තියෙන්නේ.

මරණින් මතු අපි යන තැන මොකටද? 'මම' කියල කියන්නෙ මේ සිරුර සහ මමය කියන නම එකතුවුණ තාවකාලික අවස්ථාවක්. මරණය කියන්නෙ සිරුර සහ සිත හෙවත් මනස දෙකම තවදුරටත් නොපැවතී විනාශ වීමයි. කැමතිනම් මරණන් මතු සොහොනෙ ස්මාරකයක් ඇතුලට යන්න පුළුවන්.

නිවන් යන්න තියා හිතන්නවත් බෑ මලේ අපටනම්. අඩු තරමේ ඒ පාත් එකට යන්න ඕන නිසා ආසාවල් තුනී කරගන්නවත් උත්සාහ දරමු නේද?

තරහගන්නැතුව ඉවසීමෙන් කියල තියෙන දේවල් නිකම් නොකියවා ආයෙත් විමසල බැලුවොත් තේරෙයි හොඳේ...

[QUOTE="freednbeing, post: 2439578, member: 98623"] [SIZE=4]මම ඔයා දන්න බුදු දහම සහ දැනට ටීවී රේඩියෝ වල කියවෙන බුදුදහම ගැන දන්නෑ තමයි යාළු. ඒත් ඒ කියන දේවල් සහ වෙනත් ආගම් වල කියන දේවල් කීපයකුත් හදාරල මම විචාරය කරල ගොඩනගාගත්තු රාමුවක් නම් තියෙනව අර බෝමන්ට වගේ. ඒක තාර්තිකයි. විචක්ෂණයි. ගච්ඡාමි වෙලා රැවටිලා නෑ. බුදුන් අතිශය සාමාන්‍ය කෙනෙක් තමයි බුදුන්ගේ ජීවන චරිතය විතරක් නෙවෙයි. බුදුන් දේශනා කරපු දේ පවා අතිශයෝක්ති පිට අතිශයෝක්ති මත තමයි පැවතිලා තියෙන්නේ. අදටත් බුද්ධාගම (බුදු දහම නෙවෙයි) පවතින්නේ ඔය අතිශයෝක්ති වලට වන්දනාමාන කරන සාමාන්‍ය දුප්පත් මිනිස්සු නිසයි. හරි දේ වැලලිලයි තියෙන්නේ. හොයාගන්න මහන්සි වෙන්න වෙනව. මේ ආත්මයේ දැනුම ලබන ආත්මයට යනවා කියලා මම නම් කිව්වෙ නෑ. කියපු කෙනා මේ හුයේම කොහේ හරි ඇති. මම අහලා තියෙනවා බණ කියන හාමුදුරුවරුත් ඔය කතාව කියනවා. කුසල් කියන්නෙ පින්ද? එහෙනම් ලංකාවෙ සහ සමස්ත ලෝකයෙම ජනගහනය වැඩි වෙන විධියට බලද්දි ගොඩක් සත්තු පින් කරනව වගේ. පව්කාර මිනිස්සු නෑ වගෙ නේද? නැත්නම් කොහොමද මෙච්චර මිනිස්සු? සමහර විට අර වඳවෙන සත්තු මිනිස්සු වෙනවද දන්නෑ... මට නම් පුනර්භවයක් නෑ... ඒක කොහෙවත් ඔප්පු කරල නෑ. පරණ බමුණු වේද කරුණු බුදු දහම වයිරසයක් වගේ ආක්‍රමණය කිරීමේ ප්‍රත්පලයක් තමයි නැවත ඉපදීම කියල තියෙන්නේ. මරණින් මතු අපි යන තැන මොකටද? 'මම' කියල කියන්නෙ මේ සිරුර සහ මමය කියන නම එකතුවුණ තාවකාලික අවස්ථාවක්. මරණය කියන්නෙ සිරුර සහ සිත හෙවත් මනස දෙකම තවදුරටත් නොපැවතී විනාශ වීමයි. කැමතිනම් මරණන් මතු සොහොනෙ ස්මාරකයක් ඇතුලට යන්න පුළුවන්.:lol: නිවන් යන්න තියා හිතන්නවත් බෑ මලේ අපටනම්. අඩු තරමේ ඒ පාත් එකට යන්න ඕන නිසා ආසාවල් තුනී කරගන්නවත් උත්සාහ දරමු නේද? තරහගන්නැතුව ඉවසීමෙන් කියල තියෙන දේවල් නිකම් නොකියවා ආයෙත් විමසල බැලුවොත් තේරෙයි හොඳේ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom