Ipay chargrs for Non lolc transactions

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බොරු කියන්න එපා බන්. මම මගේ එක බැංකුවක එකවුන්ට් එකක ඉඳල තව බැංකුවක අකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆ්ර් කරනවා. කවදාවත් කිසිම එකවුන්ට් එකකින් ෆී එකක් කැපිලා නෑ.
    ට්‍රාන්සක්ෂන් එකක් කැන්සල් වෙලත් නෑ ඩිලේ වෙලත් නෑ.
    Mama Com bank to CDB payment ekak yewwa.
    Rs. 25,000/= eth CDB ekata gihin thiyenne Rs. 24,625/=

    Meka mata 4 paarak wuna. Godak fail wenawa, cash return wenna dawas 2k withara giya hema paarama. Mama jarawa uninstall karala demma, Unge customer service eke inneth podi kollo. Unta mukuth therennet ne. Katha karanneth ayye malli kiyala :lol: :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    අනේ මන්ද බන් මටනම් එහෙම වෙලා නෑ හැබැයි කස්ටමර් සර්විස් එකේනම් ඉන්නෙ පොඩි පොඩි ඇච්චො ටිකක් කියල මටත් තේරුනා :yes:
    ඒකටනම් මම සන්තෝෂ උනා බන්, කවුරුහරි පොඩි එකෙක් ෆස්ට් ජොබ් එකට ඇවිල්ලා කියල.
     
    • Like
    Reactions: sithija.h

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    119515447_10223587778460925_1535959331575234936_o.jpg
    තාම හොඳම එක iPay වගේ!
     
    • Like
    Reactions: Mr.Grumax

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    එහෙමද, මම ඒකනම් දන්නෙ නෑ බන්. කොමර්ෂල් බෑන්ක් එකේ online සිස්ටම් එකෙන් ගානක් කැපුවා වගේ මතකයි ෂුවර් නෑ. හැබැයි කවුන්ටර් එකෙන් බිලක් ගෙවනවනම් කීයක් හරි ගන්නවා.

    Bill payment walata Commercial Bank online\Digital eke fee ekak ganne ne. Other bank transfers and credit card payments walata RS 50 charge ekak gannawa. Mama nam bank eke mobile app eka saha internet banking facility witharai
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    i pay එකේ ට්‍රාන්ස්ෆර් කරද්දි රු 30 ක් කැපෙනවානේ බන් , ෆ්‍රි කියලා කිව්වට (බිල් ගෙවද්දි නෑ)
    අනිත් එක දෙතුන් පාරක් ෆේල් වෙලා තමා සක්සෙස් වෙන්නෙ, තව එකක් තමා FriMi එක මන් තියාගත්තේ ඔන්ලයින් පේමන්ට් / uber /pickme වගේ පේමන්ට් කරන්න , එතකොට මගේ primary account එකෙන් ඒක ටොපප් කරලා friMi card නම්බර් එක තමා apps / online payments වල්ට දැම්මෙ . iPay වල එහම බෑ නේ බන් . virtual card නම්බර් එක ගන්න බෑ....
    නෝමල් බෑන්ක් ඇප් එකෙන් ඔක්කොම වැඩ කරන්න පුලුවන් නේ ipay මොකටද ? offersත් නෑ නේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    i pay එකේ ට්‍රාන්ස්ෆර් කරද්දි රු 30 ක් කැපෙනවානේ බන් , ෆ්‍රි කියලා කිව්වට (බිල් ගෙවද්දි නෑ)
    අනිත් එක දෙතුන් පාරක් ෆේල් වෙලා තමා සක්සෙස් වෙන්නෙ, තව එකක් තමා FriMi එක මන් තියාගත්තේ ඔන්ලයින් පේමන්ට් / uber /pickme වගේ පේමන්ට් කරන්න , එතකොට මගේ primary account එකෙන් ඒක ටොපප් කරලා friMi card නම්බර් එක තමා apps / online payments වල්ට දැම්මෙ . iPay වල එහම බෑ නේ බන් . virtual card නම්බර් එක ගන්න බෑ....
    නෝමල් බෑන්ක් ඇප් එකෙන් ඔක්කොම වැඩ කරන්න පුලුවන් නේ ipay මොකටද ? offersත් නෑ නේ
    දැන් අලුතෙන් අකවුන්ට් හදද්දි iPay Digital Account එකක් ඔටෝ හැදෙනව බං. ඒක ටොප් අප් කරල පේ කරද්දි කිසිම Fee එකක් නෑ