Iphone එකක් අඩුවට ගමු.

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,342
    41,235
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    s-l400.jpg
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඩුබායි වල ගිහින් ගෙවන්නේ රුපියල් වලින්ද? :)

    ඔක්කොම දෙබිට් ක්‍රේදික්ට් කාර්ඩ් බ්ලොක් . උබට ඩොලර් කොහෙන්ද?
    muu ktha karana price eka.....Rupee walin expense karath labai
     
    • Like
    Reactions: TNHM and NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    muu ktha karana price eka.....Rupee walin expense karath labai
    මම දන්නවා මේ PRICE comparison එකක් කියලා , එත් අපි මුලින් අපේ රුපියල් ඩුබායි මුදල් වලට හරි ඩොලර් වලට හරි මාරු කරන්න එපැයි . බැංකු වල සල්ලි නැහැ.
    ඉස්සරනම් අපේ debit /credit card එක swipe කරලා පිටරට කඩ වලින් බදු ගන්න පුළුවන්. දැන් එකත් බැහැ ඩොලර් හුටපටේ නිසා.
     
    • Like
    Reactions: TNHM

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Dollar ගන්න පුලුවන් ඔන්ලයින් හම්බු කරන කෙනෙක්ගෙන් 😂😂නැත්නම් බයිනෑන්ස් එකෙන්
     
    • Like
    Reactions: TNHM and Gajaman007

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ona aya kiyanna ,,,,, oyala select karana thankin purchase karannum , and lankawata ena aya athe ewanum , LKR walin pay karanna
     
    • Like
    Reactions: TNHM

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ ඉඳන් ඩුබායි මගුල් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තව මාස තුනකුත් ඉවරවෙලා ඉතුරු පනස්දාහටත් කෙලවිලා :(
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ලංකාවෙ ඉඳන් ඩුබායි මගුල් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම තව මාස තුනකුත් ඉවරවෙලා ඉතුරු පනස්දාහටත් කෙලවිලා :(
    Apple warranty lankawen calim karana puluwan
     
    • Like
    Reactions: TNHM

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    :shocked: ehemada ?
    ow ban, mama USA walin gatha ewata lankawe warranty claim karala tiyenawa. Service charge, repair cost kiyala sali ganeth na warranty period eke. Mage Mac Book pro eke dead pixel ekak awila, singopore walin display ekak genalla free replace karala dunna 2016 wage.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    ow ban, mama USA walin gatha ewata lankawe warranty claim karala tiyenawa. Service charge, repair cost kiyala sali ganeth na warranty period eke. Mage Mac Book pro eke dead pixel ekak awila, singopore walin display ekak genalla free replace karala dunna 2016 wage.
    Yep, i did the same for Old MBA 2012 which i purchased in US. Habai eke extended warranty thibba.. Phones walata oka adalada danne naa..