විශ්වාසයෙන් පාවිච්චි කරපු iphone එකක් ගන්න තැනක්. Apple Asia , ONEi ගැන මොකද හිතන්නේ?
mahagedaralaga Well-known member Feb 12, 2008 1,023 167 63 NEW YORK Apr 19, 2025 #1 විශ්වාසයෙන් පාවිච්චි කරපු iphone එකක් ගන්න තැනක්. Apple Asia , ONEi ගැන මොකද හිතන්නේ?
Psiko Well-known member Mar 10, 2023 14,094 -10,899 113 🤍 Apr 19, 2025 #3 Bump Reactions: Saharan and Sonik Sonik
itguy77 Well-known member Nov 10, 2023 5,556 6,159 113 Apr 19, 2025 #4 mata daraz eke pot ekak hambuna, porage shop ekata hoda review watila thibba, aran nam na, p.s u gawa thiyenne prana iphone uba latest wennathi balanwa aththe
mata daraz eke pot ekak hambuna, porage shop ekata hoda review watila thibba, aran nam na, p.s u gawa thiyenne prana iphone uba latest wennathi balanwa aththe
yousirname Well-known member Apr 6, 2025 770 937 93 හොරොව්පතාන Apr 19, 2025 #6 Smartphone Shop - Maharagama
kasun090354t Well-known member Aug 21, 2011 24,467 36,709 113 කෑගල්ල Apr 19, 2025 #7 KU mobile එක බැලුවේ නැද්ද? Ikman එකේ එහෙම උන් හොදට add එහෙම දාන් ඉන්නේ. තිහාරිය. 12එකක් දැන් අවුරුද්දකට වඩා පාවිච්චි කරා අවුලක් නෑ. FB page එහෙම තියනවා බලහං.. ඔය උඩ මහරගම shop එකත් හොඳ ඇති මොකද මාන් දැකලා තියනවා උන්ගේ page වලත් හොදට update කරනවා..
KU mobile එක බැලුවේ නැද්ද? Ikman එකේ එහෙම උන් හොදට add එහෙම දාන් ඉන්නේ. තිහාරිය. 12එකක් දැන් අවුරුද්දකට වඩා පාවිච්චි කරා අවුලක් නෑ. FB page එහෙම තියනවා බලහං.. ඔය උඩ මහරගම shop එකත් හොඳ ඇති මොකද මාන් දැකලා තියනවා උන්ගේ page වලත් හොදට update කරනවා..
buddikagayan Well-known member Jan 25, 2012 27,518 16,158 113 Colombo Apr 19, 2025 #8 https://ikman.lk/en/shops/used-phones-lk ඇරැව්වල මුගෙ බඩු හොඳයි Reactions: vj3660