iPhone එකක් ගන්න තැනක්

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    විශ්වාසයෙන් පාවිච්චි කරපු iphone එකක් ගන්න තැනක්.
    Apple Asia , ONEi ගැන මොකද හිතන්නේ?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,421
    5,995
    113
    mata daraz eke pot ekak hambuna,

    porage shop ekata hoda review watila thibba,

    aran nam na,

    p.s u gawa thiyenne prana iphone uba latest wennathi balanwa aththe
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    KU mobile එක බැලුවේ නැද්ද? Ikman එකේ එහෙම උන් හොදට add එහෙම දාන් ඉන්නේ. තිහාරිය. 12එකක් දැන් අවුරුද්දකට වඩා පාවිච්චි කරා අවුලක් නෑ. FB page එහෙම තියනවා බලහං.. ඔය උඩ මහරගම shop එකත් හොඳ ඇති මොකද මාන් දැකලා තියනවා උන්ගේ page වලත් හොදට update කරනවා..