iPhone එකක් ගන්න ආස හිතුනා. Redmi note 8 එකක් දැනට භාවිතා කරන්නේ. iPhone se 2020 හොඳයිද? මේක genuine ගන්න පුළුවන් best place එක කොහෙද?
iphone SE choarada?ලංකාවේ ගොඩක් එවුන් නම් කියන්නේ නිකන් දුන්නත් එපා කියනවා කියල.
මිනිස්සු කියන විදියට නම් හෙනම චාටර් ලු.
performance, camera එහෙම entry ලෙවල් ඉන්දියන් android එකක් තරම් වත් නැහැ කියල කියන්නෙ.
Eka ekagen ahan inne nathuva thaman issella self survey ekak karala balanna..iphone SE choarada?
220,000.00 ?128 gb
Apple Asia
2.2
GENXT?දන්න reputed places නම්
Thunder Mac
BT
Abans
GT
තව තියෙනවා
Genuine mobile
TecVentures
Ishop.lk
Doctor mobile Sri Lanka
Dealz Woot
Ideals Lanka
GQ - the mobile store unlimited
Apple Asia
Mass phone gallery
Urben.lk