Iphone කලුවො ඇතුලට වරෙල්ලා

GB කොච්චරක් තියාගන්න ඕනද?

  • 256

    Votes: 7 50.0%
  • 512

    Votes: 7 50.0%

  • Total voters
    14

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Iphone pro max වල කෝකද බන් වැඩකට තියෙන්නෙ? 256ද 512ද? හේතුව මොකක්ද? මගෙ 12 pro max එකේ 256 තියෙනවා, ඒත් තාම පිරිලා නෑ. මම ලොකුවට photo ගහන සීන් එකෙනම් නෑ ඉතින්.

    ගන්න හොඳ තැනකුත් කියන් පලයන්

    storage එක ඔයා තීරනය කරන්න ඕනේ. මටනම් 256 හොදටම ඇති.

    authorized resellers ලා දෙන්නෙක් ඉන්නවා CCC, OGF
    https://locate.apple.com/lk/en/sales?pt=all&lat=6.9151861&lon=79.8632569&address=Colombo
     
    • Like
    Reactions: tharakaf

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    Onei (උං වන් අයි, අපි ඔනෙයි) එකෙ තියෙ (උං ෆ්‍රැන්සියම් අපි ෆ්‍රැන්සිස්) කියලා කඩයක් බුම්බලපිටිස් . බඩු එකෙ ටියෙන්නෙ. අතේ ගෙනියන මගුලෙන් විකුනන උංද කොහෙද. හැබැයි ගියාම බ්න්ඩ කිරි පකට් එකක් දෙනව
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    Iphone pro max වල කෝකද බන් වැඩකට තියෙන්නෙ? 256ද 512ද?
    ප්‍රෝ මැක්ස් කොල්ලෙකුට රෙකමන්ඩ් නොකරමි. ලොකු වැඩී බන් සාක්කුවේ දාන්න බෑ. කෙල්ලොන්ට නම් මරු.
    ස්ටොරේජ් උබ අවුරුදු 2න් 3න් වගෙ ෆෝන් එක මාරු කරනව නම් 256 හොඳටම ඇති බන්

    හේතුව මොකක්ද?
    512 මායාවක් ඕක පාවිච්චි වෙන්නෙ නෑ. අවුරුදු දෙකක් වත් යනකම්
    ගන්න හොඳ තැනකුත් කියන් පලයන්
    Francium, luxuryX
     
    • Like
    Reactions: tharakaf