ඉතින් මචන්ලා..... අනිත් කොම්පැණිත් ඔය ඔක්කොම කරල apple 1කට වඩා හොද phone එකක් low price එකට දෙනව නම් මොකටද බන් ඕක ලොකු ගානක් දීල ගන්නේ??
මට නම් එක තමයි එකම අවුල.....
iOS වල stability එක වැඩියි. android තරම් පරණ උනාමයි එක එක apps දාගත්තමයි ස්ලෝ වෙන්නේ නෑ. bugs එහෙම සෑහෙන්න අඩුයි.
මම පාවිච්චි කරන්නේ android ඒ වුනත් මම iOS / iPhone වලට බනින්නේ නෑ. දැනට ඇවිල්ල තියෙන හැම smart phone එකක්ම Apple වල ගති තමයි copy කරන්නේ.
Apple වල තවත් හොද දෙයක් තමයි design එක. අතට කිසිම අමාරුවක් නැතුව ෆෝන්එක use කරන්න පුළුවන්.
ඒ වගේ දේවල් හින්ද තමයි කට්ටිය iphone ගන්නේ.
ehenam windows original COPY ekak 1$ ta sell karanna wenne physical value eka anuwa. S

