Iphone කොල්ලනේ...... මේ ටිකත් බැලුවනම් හොදයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    capacitive touch Apple company eken invent karapu ekak nemei.. eth multi touch, touch scroll wheel (iPods wala thiyana), mouse ee thunama Apple inventions.. ewata patent ekath thiyanawa eyalata

    capacitive touch එක ඉන්වෙන්ට් කරපු කතාවක් නෙමේ බන් මම කිව්වේ, ඒක finger print scanner එකක් හැටියට use කලේ Apple නෙමේ මුලින්ම. But you are carrot :rofl: machan
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නිකමට වගේ කියන්නේ අයි ෆොන් වල ෆයිල් එකක් ශෙයා කරන්න පට්ට පිස්සුවක් නටන්න ඔනේ සින්දුවක් දාගන්න කටු කන්න ඔනේ ඇයි බන් බැරි ඔච්චර ගානක් දිලා අරගන්න ඔනේ ෆොන් එකේ ඔය ට්කවත් කරන්න බැරි මෙව්වා කියන මම ෆොන් වැඩ්ඩෙකුත් නෙමේ
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    isella apple thama 2007 de smartphone trend eka venas kare. even i pod touch 1 st gen eke idala patta touch. no erros,

    හා හා හා
    පොඩ්ඩක් ඇපල් වෙබ් එකට ගිහින් කස්ටමෙර් complains බලපන් කෝ . එතකොට ඔය ගතිය ඇරිලා යයි...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    සොහොන;17084702 said:
    නිකමට වගේ කියන්නේ අයි ෆොන් වල ෆයිල් එකක් ශෙයා කරන්න පට්ට පිස්සුවක් නටන්න ඔනේ සින්දුවක් දාගන්න කටු කන්න ඔනේ ඇයි බන් බැරි ඔච්චර ගානක් දිලා අරගන්න ඔනේ ෆොන් එකේ ඔය ට්කවත් කරන්න බැරි මෙව්වා කියන මම ෆොන් වැඩ්ඩෙකුත් නෙමේ

    මේකනේ බන්
    ඉස්සර ඇපලට ඕන උන තමන් පොර මට අනිත් අයගෙන් වැඩක් නැ, අනිත් අයත් එක්ක කතාවක් නැ වගේ දෙයක් ලෝකෙට පෙන්නන.එකයි සාමාන්‍ය bluetooth නොදමා හැදුවේ. අඩුම ගානේ ඉස්සර ඇපල් to ඇපල්වත් ෆයිල්සේයාර්බෑ.දැන් නම් හිතෙනවා ඇති කරපු ගොන් කම කියලා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ හරි මචන්, එත් කින් කී දෙනාද ඔක් දන්නේ? අන්න එකයි මචන් වෙනස. Touch ID එක මුලින් ආවේ Android වල, එත් හරියට කෙරුවේ Apple. දැන් අයෙමත් Android Phones වල එනවා හැබැයි තාම ගූ 7යි. ඕන නම් Samsung Galaxy S5 එකක් අරගෙන බලපන්.

    ගොඩක් අය නොදන්නේ Apple Marketing නිසයි :yes:

    Apple දෙයක් Implement කරද්දී සාමාන්‍යයෙන් හොදට කරනවා ඒක ඇත්ත එත් invent කරා කියන එක නම් වැරදි නේද?:yes:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    උඹ හරි මචන්, එත් කින් කී දෙනාද ඔක් දන්නේ? අන්න එකයි මචන් වෙනස. Touch ID එක මුලින් ආවේ Android වල, එත් හරියට කෙරුවේ Apple. දැන් අයෙමත් Android Phones වල එනවා හැබැයි තාම ගූ 7යි. ඕන නම් Samsung Galaxy S5 එකක් අරගෙන බලපන්.

    apple eke tiyenne fingerprint scaner ekak. s5 eke tiyenne finger print scaner ekek nemeyi ekayi eka acurate natte
     

    chathumalchandrasiri

    Junior member
  • Sep 23, 2010
    77
    11
    8
    ඇයි බන් උබල මෙච්චර ගොන්
    ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?


    crawtama bannn....:yes::yes::yes::yes::yes:
     

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    advertising and promotion walatath spend karanna wenwa kiyana ayata yamak kiyanna thiyenawa. ow apple wani samaagamak advertising wenuwen vishaala mudalak viyadam karanawa. advertising walata vishaala mudalak viyadam karana eka apple samaagamata suba daayakai. dan api hithanna one apita monawada meken hambawenne kiyala ? meke samaharak aya comment karala thibba apple products wala gaana wadi veemata advertising cost ekath saadakayak kiyala. ow eka aththa thamai. dan apita monawada eken hamba wenne ? eka eka jaathiye advertising krama thiyenawa. wadakata nathi badu tv eke mass promote karala loku gaanakata vikunana companiesuth ada loke thiyenawa. mama nama kiyanna kamathi naha. one nam punchi ingiyak dennam. tv eke number pennala product eka buy karanna danma call karanna kiyala kiyanne. onna oya wage samaagam ganai mama kiwwe.
     
    Last edited:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    apple fan boyslata yamak kiyanna thiyenawa. apple icloud eka hack wela celebiritieslage photos internet ekata release wechcha mohathakai oyagollo meke apple android yuddayak karan inne.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    tragedy !

    ස්ටිව් මත්තොයෝ අපිට මෙහෙම කලේ අයි?. මම හිතුව plastic samsung වලට වැඩිය genius ස්ටිව් ජොබ්ස් නිර්මාණය කරලා remarkable materials වලින් හදපු prestigious iphone එකේ metal කවරේ වත් 200$ වටීවි කියල.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන ඉන්න මොකෙක් හරි ඇපල් ගොනෙක් මගේ රෙප් කැපුවා නෙද අවුලක් නැ ආයේ කපපන් ඇයි උබලාට අපි වගේ සාමානයේන් ෆොන් පාව්ව්ව් කරපු එවුන්ට මේ මගුල් වල එන ලොන්ත ලෙඩ කියුවාම අවුල්ද අනේ බන් උබලා ට තියෙන්නේ මේ ඇපල හදපු එකාට වැඩ්යෙන් තියෙන ..කේ අමාරුවක් තොපිලා වගේ මොඩ මුසලයෝ :P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    සොහොන;17088638 said:
    මෙතන ඉන්න මොකෙක් හරි ඇපල් ගොනෙක් මගේ රෙප් කැපුවා නෙද අවුලක් නැ ආයේ කපපන් ඇයි උබලාට අපි වගේ සාමානයේන් ෆොන් පාව්ව්ව් කරපු එවුන්ට මේ මගුල් වල එන ලොන්ත ලෙඩ කියුවාම අවුල්ද අනේ බන් උබලා ට තියෙන්නේ මේ ඇපල හදපු එකාට වැඩ්යෙන් තියෙන ..කේ අමාරුවක් තොපිලා වගේ මොඩ මුසලයෝ :P

    මගෙත් කපල
    රේප්+
     
    • Like
    Reactions: Iintercooler

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇයි බන් උබල මෙච්චර ගොන්
    ඔය චිප් එක 25$ ට දෙන්න බිලියන කීයක research කරන්න ඇතිද? ඒවා කවර් කරන්නේ පොලිසියෙන්ද?
    මාත් ඕක කියන්න හැදුවේ. ඕවා ඔය තත්ත්වෙට දියුණු කරන්න හා තව දියුණු කරන්න කීයක් වියදම් කරනවා ද. ඒවා ගැන කවුරුත් කථා නෑ.

    :D:D:D
     

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    මගෙත් කපල
    රේප්+

    mageth rep kapala

    AkoUM65.png
     
    Last edited: