Iphone බාස්ලා එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    thanks all

    ......ගොඩ දා ගත්තා....

    Thank you Ayeshlive for the idea

    කවදා කාපු ඇපල්ද
    ​


    ගැලැක්සි S4 එකක තියෙන කන්ටෑක්ස් 500ක් විතර අයිපෝන් කටුවකට ගෙඩි පිටින් කොපිකරගන්න ඕනේ. උදව්වක් කරන්න.

    ( සිම් එක කැපුවා, දැන් ඒක ඇපල් කටුවට ගන්නවා.S4 එකට ගන්නේ නෑ. ඒ නිසා සිම් එකට කොපි කරලා ඔබාගන්නත් බෑ )
     
    Last edited: