iPhone ලොක් කට්ටිය කට්ටිය අත උස්සන්න..

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone ලොක් කට්ටිය කට්ටිය අත උස්සන්න..

    iOS 5.0.1 වලට යවත් කලින් කරගත්තද? ඔය කරගෙන තියෙන්න. Baseband 4.11.08 එකට යාවත් කාලින වෙළද? එහෙනං ඉතින් කරන්න දෙයක් නැ.. තාම අන්ලොක් කරන්න විදිහියක් නැ....... :no::no::no::no:

    දැනට

    • 01.59.00
    • 04.26.08
    • 05.11.07
    • 05.12.01
    • 05.13.04
    • 06.15.00
    baseband තියෙං අයට Ultrasn0w 1.2.4 බාවිතා කරලා අන්ලොක් කරගන්න පුළුවන්. ඒ වගේං gevey sim එක බවිත කරන්න පුළුවන්..

    දෙනාට. ලොක් phone එකක් තියෙන ios 5.0 වලට යාවත් කාලින කරගන්න අසාවෙන ඉන්න අයට් පොස්ට් එකක් ලග්දීම එනවා.. :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    gevey sim

    me pilibada podi explain ekak koroth

    gevey sim eka kiyanne. lock wecha phone ekakata use karanna puluwan tool ekak. meka hardware hack ekak. orginal sim eka wenuwata ape sim eka repalce karanna mekata puluwan. baseband 4.11.08 wakta meka support karanne na... :confused:
     

    hasihc

    Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    kalin tread ekaka dala thibuna neda jailbreak karala wifi nathuwa cydia load karaganna puluwan kiyala unlock karanna
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    kalin tread ekaka dala thibuna neda jailbreak karala wifi nathuwa cydia load karaganna puluwan kiyala unlock karanna

    ow puluawan. oyage ultrasnow danna puluwan WIF nathiwa. mata oyage basebadn eka kiyanna . os version ekatah ekka. man withra denan..
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    I just updated n jailbreaked my iphone 3gs 32gb to iso 5.0.1....... base band 06.15.00.... mulinma kela una.. it took 5 hours 4 me.... any help let me knw
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    I just updated n jailbreaked my iphone 3gs 32gb to iso 5.0.1....... base band 06.15.00.... mulinma kela una.. it took 5 hours 4 me.... any help let me knw


    mokadka one help eka? jailbrake karnanada unlock karannada?

    unlock karanna jaulbrake karanna wenawa. jailbrake karala ultrasnow eka dganna ethankota unlock karaganna puluwan .