iPhone වෙනස

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    මේ දෙකේ වෙනස මොකක්ද කියාපල්ලා මිට්ටනි ...

    Genxt - 1 Years Genxt and apple care Warranty
    TRCSL Approved
    (E-Sim + Physical sim)

    1 Year Apple Care
    International Variant (ZP/A | ZDA | AA/A)
    (E-Sim + Physical sim)
     
    • Like
    Reactions: VKodi

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    Forget the Genxt warranty, If Genxt fix your phone free of charge after one year Apple care warranty, then it is fine.
    If you buy a phone imported by Genxt or any other authorized reseller, you will get a genuinely imported phone, others might sell you hand carried grey imports. If you buy from a authorized reseller, the waranty claim process will be easier and it makes sure you get a brand new phone. Sometimes other people might sell you a used phone as a brand new one
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,808
    1
    15,489
    113
    Apple Care
    තියෙනවා නම් ඔනෙම Apple Authorized Service Providers කෙනෙක් ගෙන් වොරෙන්ටි සීන් කරගන්න පුලුවන් නේද?

    ජෙන් එක්ස් නම් ඕතරයිස්ඩ් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ලංකාවෙ..
    හරි පාරෙ එන ෆෝන්
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Apple Care
    තියෙනවා නම් ඔනෙම Apple Authorized Service Providers කෙනෙක් ගෙන් වොරෙන්ටි සීන් කරගන්න පුලුවන් නේද?

    ජෙන් එක්ස් නම් ඕතරයිස්ඩ් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ලංකාවෙ..
    හරි පාරෙ එන ෆෝන්
    trc natuwa unta repair walata export karanna license ganna bari nisa genxt da mokadda eken notice ekak dala thibba trc.nathi ewa un bara noganna kathawak dan kohomada danne nha.
    trc apita trc.ekata gihin ganna pulwan nam hari