iphone සහ ස්ලාම් දහම

mohammed_ali

Member
Jun 26, 2016
43
7
0
iphone සහ ස්ලාම් දහම

අස්ලාම් වෙලෛකුම්.....!

1991 වසරේ ජොබ්ස් මහතා මොරොක්කෝ රටේ සංචාරයක නිරතවන ලදී. එහිදී ඔහුට ස්ලාමීය ආගමික නායකයෙකු මුණ ගැසුනේ අහම්බෙනි. එහිදී කථාකරගත් පරිදි ජොබ්ස් මහතා ස්ලාම් ආගම ගැන ගැබුරින් අද්‍යනයක් කිරීමට එකගවෙන ලදී.
ඔුහුට ඉඩ ලැබුන සැම අවස්ථාවකම කුරානය කියවීම සිරිතක් කරගන්න ලදී. ඉන්පසු ඇපල් ආයතනයේ 1994 වනවිට pray කිරීම සදහා වෙනම ස්ථානයක් පවා වෙන්කොට ඇති බවට අපේ රහස් මුස්ලිම් ඔත්තු කරුවන් විසින් හොයගෙන ඇත.(ඇමරිකානු ස්ලාම් විරෝධී සංවිධාන විසින් එය සියළු මාධ්‍ය වලින් වසන්කොට තබන ලදී)

ඉතා සීග්‍රයෙන් ඇපල් සාමාගමේ සේවකයන් ස්ලාම් ආගම ගැන පැහැදී ස්ලාම් ආගමට එකතුවන ලදී. එමගින් නව අදහස් පහළ වී ඇපල් සමාගම ඉතා වේගයෙන් අනිකුත් සියළු ආයතන අභිබවා ඉදිරියට ඇදුනේය.

ජොබ්ස් මහතාද ස්ලාම් ආගමට අනුව "ස්මයිල් ජබ්රි" යනුවෙන් රහසේම තම නම වෙනස්කර ගන්නා ලදී. ස්ලාම් විරෝධී සංවිධානවලට ඇති බිය නිසා එය රහසක් හැටියට ආරක්ෂා කරගැනීමට ඔහු සහ සේවක පිරිසද කටයුතු කර ඇත.

අතීතයේ මොරොක්කෝ රටේදී "ස්මයිල්" මහතාට මුන ගැසුනු මුතව්තුමා(ආගම්ක නායකයා) හමුවීම සදහා නැවත ඔහු එම රට බලා පිටත්විය.

එහිදී Iphone යනු "ISLAM PHONE" යනුවෙන් නම්කරන ලෙස මුතව්තුමා ස්මයිල් මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී. එයට ගරුකිරීමක් ලෙස එකග උනු අපේ ස්මයිල් මහතා එයට ඇති රේක යතුරකුත් මුස්ලිම් අප වෙනුවෙන් එකතුකරන ලදී .
එය mosque button යනුවෙන් නම් කරන ලදී. ස්ලාම් විරෝදී සංවිධාන වලට රහසක් ලෙස මේ සියළු තොරතුරු වසන් කරමින් එකල ඇපල් ආයතනය සාමකාමීව කටයුතු කරන ලදී.


2n07rly.jpg

ආගමික කටයුතු(සාලා) වලින් පසු ස්මයිල් මහතා අල්ලාගේ මගපෙන්වීමෙන් නිපදවන ලද Islam phone දුරකථනයත් සමඟ ගත් දුර්වල ජායාරුපයක්....

index.jpg





:මෙවැනි වැදගත් කරුණු ඔබ වොත ලබාදීමට ඇමරිකානු FBI ආයතනයේ පුස්ථකාල දර්ෂන අඩංගු ලිපිගොනු hack කර අප අතට පත්කිරීමට අධික වෙහෙසක් ගත් රිෂාඩ් බදුර්දීන් මහතාගේ IT unite එකට විශේෂ ස්තුතිය හිමිවෙයි.:
 
Last edited:
  • Like
Reactions: Ramiel

t-e

Banned
Jul 26, 2016
503
36
0
අයිපෝන් ගන්න අයට ස්වර්ගෙට ගියාම කන්‍යාවියො 72ක් ලැබෙනවද
 

dushanu

Active member
  • Mar 2, 2007
    375
    26
    28
    2nknfwy.jpg



    අයිපෝන් එකක් නිශ්පාදනය කරන දුර්ලබ අවස්තාවක්
    :මෙවැනි වැදගත් කරුණු ඔබ වොත ලබාදීමට ඇමරිකානු FBI ආයතනයේ පුස්ථකාල දර්ෂන අඩංගු ලිපිගොනු hack කර අප අතට පත්කිරීමට අධික වෙහෙසක් ගත් රිෂාඩ් බදුර්දීන් මහතාගේ IT unite එකට විශේෂ ස්තුතිය හිමිවෙයි.:
     
    Last edited: