iphone සේරම විකිනිලාලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,028
    113
    වැට් එකෙන් ඉස්සෙල්ලා ..බන්..මාරම අසාදාරනයි

    හ්ම්..හීනයක් වෙච්ච එකක්..දැන් ඒකත් හුකෑස්

    සරල ජීවිතයක් කිය කිය වැලෙලමු.

    දැන් කියපන් ඉතින් ....

    කඤ විදලා කොඥ්ඩේ පාට කරපු
    ඇවිඤින ගිනි අව්වේ
    උඹලෑ පපුව ඇතුලේ චුංගුවේරා
    ඔසෝ දලියි ලාමා
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,028
    113
    හ්ම්..හීනයක් වෙච්ච එකක්..දැන් ඒකත් හුකෑස්

    සරල ජීවිතයක් කිය කිය වැලෙලමු.

    දැන් කියපන් ඉතින් ....
    කඤ විදලා කොඥ්ඩේ පාට කරපු
    ඇවිඤින ගිනි අව්වේ
    උඹලෑ පපුව ඇතුලේ චුංගුවේරා
    ඔසෝ දලියි ලාමා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,617
    4,477
    113
    January VAT before price Shop karayo 10% - 15%wedi karala ekata VAT 18% kut dala minissunta arinna yanne. Awasthawadiyo VAT walata muwa wela profit kallak dala ussanawa
     
    • Like
    Reactions: pc kush

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    සතියකට වගේ කලින් ගත්තා.(15 pro max | 256GB) හැම තැනම කිව්වේ 445000 යි. (Apple Care warranty) ඊයේ නිකමට අහලා බැලුවා. 510000 යි.
    1703424193766.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    microwave oven වලට කලින් ඉඳන් ම VAT එක ගහලා තිබුනද ? නැත්නම් අලුතින් වදිනවද ? දන්නා කෙනෙක් කියපන්කො
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    Profit ganna lesi widihakne itin.Anika ithin rola gahana business walin oma dewal wenawa.nettan komada aluth badu genne